බැංකුවෙන් ගහපු ඒව හොයන්නත් එපැයි...
දඩ ගහනව...
බදු ගහනව....
නලුවෙක් නෙවෙයි මොළයක්
වෙනස උදාවෙලා...සින්හලුන්ට ඔයිට වඩා දඩ ගහන්ඩ ඔනෙ...
ගොන් කතා කියන්න එපා.
නීති ටිකක් තදින් තියෙන්න ඕනේ. එතකොට ඒවට බයේ හරි වැරදි කරන ප්‍රමානේ අඩු වෙනවා.
මරුසිරා;22075762 said:මේකනම් හොද වැඩක් මචන් ..
පාරේ මීහරක් වගේ යන උන්ටසරයක් දෙපාරක් 25000 ගැනේ දඩ වැදුනම වත් හරියට යයි නේ ..නැත්නම් මේ හරකව හදන්න බැ
මිනිස්සුන්ට නිකන් බදු ගහන්න ඕන නැ .මේ පාරවල් වල පිස්සු කෙලින වහනයක් එලවන්න දන්නේ නැති හරක්ට මේවගේ ලොකු දඩ ගැහුවනම් ඇති
හරියට වාහනයක් එලවන එකෙක් බයවෙන්න ඕනේ නෑනේ බන්. ඕනේ එකෙක් අතින් වැරදි වෙනවා. ඒත් මේවා පාරේ යන අනික් මිනිස්සුන්ට ගොඩාක් අවදානම් වැරදි නේ. නීතිය තදින් තියෙන්න ඕනේ.
අනේද කියන්නෙ....අර මහ බැකුව කොල්ල කාල බිලිය්න 35කට වඩා පිල්ලි ගහපු රනිල යසට ඉන්නව...පාරෙ වෙන වැරදි තමා ලොකු.....
හරියට වාහනයක් එලවන එකෙක් බයවෙන්න ඕනේ නෑනේ බන්. ඕනේ එකෙක් අතින් වැරදි වෙනවා. ඒත් මේවා පාරේ යන අනික් මිනිස්සුන්ට ගොඩාක් අවදානම් වැරදි නේ. නීතිය තදින් තියෙන්න ඕනේ.
ඔය මොන නීති ගෙනාවත් ඕව ක්‍රියාත්මක වෙන්නෙ පොඩි මිනිහටම විතරයි.මහ උන් ඕනතරම් පාරෙ මාර්ග නීති කඩනවා හැබැයි උන්ට ඔය කිසි දඩයක් නෑ.හැමෝටම එකසමානව නීතිය ක්‍රියාත්මක කරනවනම් හොදයි එ්ත් එ්කනම් වෙන්නෑ ජීවිතේට.