අලුත් රිංග්ටෝන් එකක්
කට්ටියට මතකද මේ ඇඩ් එක....?

අමතක වෙන්න විදිහක් නෑ නෙ
...ලගදි ජනප්‍රිය වුනු මේ ඇඩ් එකේ හැමෝගෙම සිත් ගත්තු දෙයක් තමයි පසුබිම් ගීතය....මං දැක්කා ගොඩක් දෙනෙක් මේ එම්පී3 එක හොයනව නෙට් එකේ....මේ පහලින් තියෙන්නේ සම්පූර්න සින්දුව...
මේකෙ ගායිකාවනන් හරියටම දන්නෙ නෑ...මේක තමයි Nations Trust Bankඑකේ අලුත් Promotional Song එක...නම Not to Worry
මෙන්න බා ගන්න
http://www.mediafire.com/?j7pkl15ytwjt63j
මේ තියෙන්නෙ NTB Promotion එකක් වෙලාවෙදි ඔය සින්දුව ප්ලේ වුන වෙලාව
දැන් කට්ටියම බලාගෙන හිටපු එක...රිංග් ටෝන් එක...
http://www.mediafire.com/?g5yhtvntt1o5baf
කට්ටියම එහෙනන් බාගන්න....
ආ තව එකක්..මේ පල්ලැහින් තියෙන්නෙ මේදවස්වල ජනප්‍රිය තව සෝංග් එකක්...රිංග් ටෝන් වලටත් මරු....නම Arash Ft. Helena - Broken Angel
http://www.mediafire.com/?1z6tuovxg22f9ql
හෙන ගේමක් දීල සින්දුවයි එම්පී3 එකයි හදා ගත්තේ...ඒක නිසාකොමෙන්ට් එකක් දාගෙනම යන්න එහෙනම් ඈ...

අමතක වෙන්න විදිහක් නෑ නෙ
...ලගදි ජනප්‍රිය වුනු මේ ඇඩ් එකේ හැමෝගෙම සිත් ගත්තු දෙයක් තමයි පසුබිම් ගීතය....මං දැක්කා ගොඩක් දෙනෙක් මේ එම්පී3 එක හොයනව නෙට් එකේ....මේ පහලින් තියෙන්නේ සම්පූර්න සින්දුව...මේකෙ ගායිකාවනන් හරියටම දන්නෙ නෑ...මේක තමයි Nations Trust Bankඑකේ අලුත් Promotional Song එක...නම Not to Worry