අලුත් ලයිෆ්බෝයි ඇඩ් එකේ දොස්තර මාස්ක් එක දාන විදිහ.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේක සිංහලෙන් හඬකවල ටීවී එකෙත් ගියා.
    මේ ලයිෆ්බෝයි ඇඩ් එකේ මාස්ක් එක දාල පෙන්නන විදිහ බලන්න.

    ඉන්දියාවෙ ගොබ්බ ඇඩ් මෙහෙ ගෙනත් පෙන්නනව.
    ඒ ඇඩ් වලින් මාස්ක් එක නිවැරදිව දාන විදිහ වගේ සරල දෙයක් ගැනවත් මිනිස්සුන්ව හරියට දැනුවත් කරගන්න බෑ.

     
    • Like
    Reactions: hodakolla

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    අඩේ මාත් එක තමා ඕක දැක්ක ගමන් ගෙදර අයට කිවේ වීඩියෝ එකේ හරියට මාස්ක් එක දාගන් නැ නේද කියලා
     
    • Like
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඉතින් හරිනෙ බං ඌ නහය වහගත්තනෙ

    ඉතින් හරිනෙ බං ඌ නහය වහගත්තනෙ


    අමුඩ ලනුවෙ ගැටේ දාන්නෙ නැතුව අමුඩෙ ගැහුව වගේනෙ බං මාස්ක් එක දාන්නෙ.

    යටින් ඇදල සීල් කරගන්නෙත් නෑ. උඩින් නාහෙ සීල් කරගන්නෙත් නෑ. දොස්තර කෙනෙක් වගේ ඇඳගෙන සෞඛ්‍ය පුරුදු ගැන ඇඩ් එකක් කරනකොට මීට වඩා වගකීමෙන් ඒ දේ කරන්න ඕනෙ නේද?


    බම්පරයො දෙන්නයි.
    අඩේ මාත් එක තමා ඕක දැක්ක ගමන් ගෙදර අයට කිවේ වීඩියෝ එකේ හරියට මාස්ක් එක දාගන් නැ නේද කියලා
    ඒකනෙ බං කියන්නෙ මාධ්‍ය විදිහට, කිසි වගකීමක් නෑ.

    ------ Post added on May 29, 2021 at 10:42 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඌ හයිලයිට් කරන්නෙ බන් නහය වහගන්ඩ කියන එක, හින්දියෙන් ඔය කියන්නෙ ඒක අපුරුවට , ඇඩ් එකේ නම් වරදක් නැ..
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    mona seel 1k ganada uba oya kiyanne ? uba kiyana widihata hari ekak video 1k dapanko enam
    Screenshot_2021_0529_232728.jpg

    මම කියන්නෙ. මේ මාස්ක් එක නිකං දැම්මට හරියට සීල් වෙන්න දාන්නෙ නැති එක ගැන. යටින් පහලට අදින්නෙත් නෑ. උඩින් සීල් කරගන්නෙත් නෑ.
    ඌ හයිලයිට් කරන්නෙ බන් නහය වහගන්ඩ කියන එක,
    ඒකනම් හරි තමයි.
     
    • Haha
    Reactions: Dexter011

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    View attachment 127708
    මම කියන්නෙ. මේ මාස්ක් එක නිකං දැම්මට හරියට සීල් වෙන්න දාන්නෙ නැති එක ගැන. යටින් පහලට අදින්නෙත් නෑ. උඩින් සීල් කරගන්නෙත් නෑ.

    ඒකනම් හරි තමයි.

    Oka indian unta hadapu ekak ne. Un mari modayo bn.
    un nahaya wahaganneth nathuwa seal karana ewa karavida machan. ekai oka hadala thiyenne mata hithena vidiyata.

    okama lankawe dan eka thamai case eka.
     
    • Love
    Reactions: YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Oka indian unta hadapu ekak ne. Un mari modayo bn.
    un nahaya wahaganneth nathuwa seal karana ewa karavida machan. ekai oka hadala thiyenne mata hithena vidiyata.

    okama lankawe dan eka thamai case eka.
    අනිවා. මේ දේනම් ඇත්ත වෙන්න පුලුවන්. උන්ට නිකම්ම මාස්ක් එක දම්මනව කියන්නෙත් ලොකු දෙයක් වෙන්න ඇති.