Department of Export Agriculture ekata poddak katha karahan machan.
Unge Video series ekakuth yanawa "Ran Kahawanu" wage mathaka.
Gammiris and Inguru walata honda aadayamak thiyanawa man hithana widiyata.
Akkara dekakin honda aadayamak ganna puluwan wei.
Mata mathakai kiyanawa gas 30kin laksha 3k ganna puluwan kiyala gammiris waga karala.
මචංලා අක්කර දෙකක විතර ඉඩමක් තියෙනවා. මොනා හරි වගාවක් දන්න කියලා ඉන්නේ.හොඳ ප්රොෆිට් තියෙන මොනද බන්.(ගංජා එහෙම කියාගෙන එන්න එපා
) දිගු කාලින නෙවේ කෙටි කාලින වෙන්න ඕනි. ඉඟුරු ගම්මිරිස් දන්න කියලා හිතෙනවා .
මේවට හොඳ වෙළඳ පොලක් හොයා ගන්න පුළුවන් ද? අපනයනය කරන්න පුලුවද ?? කොහොමද ?? වගා කරලා ගොඩ ගිය අය එහෙම ඇතිනේ. මොනද අදහස් කට්ටියගේ ???
ඉඩම තියෙන්නේ නුවර බදුල්ල පාරේ මීගහකිවුල හරියෙ

වතුර නම් ඕනේම දෙයක් තමයි. මගෙ කුරුදු අක්කරයක් කෙල උනා මචන් කලින් නියගයට අහු වෙලා.වතුර ගැහුවත් බේරා ගන්න බැරි වුනා
මට බලන්නවත් යන්න හිතෙන්නේ නෑ බන් ෆට්ට දුකයි මට. ඒත් අත අරින්නෙ නෑ. බඩු නැවේ එන ගමන්.
![]()

Vanila hadapan aurudu 3 kata pasu vasarakata 10890000 Lkr avama upayanna