අලුත් වගාවක්

BSZyo

Member
Jul 12, 2018
111
8
0
Department of Export Agriculture ekata poddak katha karahan machan.
Unge Video series ekakuth yanawa "Ran Kahawanu" wage mathaka.
Gammiris and Inguru walata honda aadayamak thiyanawa man hithana widiyata.
Akkara dekakin honda aadayamak ganna puluwan wei.
Mata mathakai kiyanawa gas 30kin laksha 3k ganna puluwan kiyala gammiris waga karala.

ලක්ෂ 3ක් ගන්න පුලුවන්ද පැළ තිහකින්? කොච්චර කල් යනවද කරල් හැදෙන්න පැළයක් හිටවපු දවසෙ ඉදන්?
 
applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    මචංලා අක්කර දෙකක විතර ඉඩමක් තියෙනවා. මොනා හරි වගාවක් දන්න කියලා ඉන්නේ.:yes::yes: හොඳ ප්‍රොෆිට් තියෙන මොනද බන්.(ගංජා එහෙම කියාගෙන එන්න එපා :angry::angry::angry:) දිගු කාලින නෙවේ කෙටි කාලින වෙන්න ඕනි. ඉඟුරු ගම්මිරිස් දන්න කියලා හිතෙනවා .:nerd::nerd: මේවට හොඳ වෙළඳ පොලක් හොයා ගන්න පුළුවන් ද? අපනයනය කරන්න පුලුවද ?? කොහොමද ?? වගා කරලා ගොඩ ගිය අය එහෙම ඇතිනේ. මොනද අදහස් කට්ටියගේ ???

    ඉඩම තියෙන්නේ නුවර බදුල්ල පාරේ මීගහකිවුල හරියෙ

    Vanilla
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113

    උඹ චාමර ශ්‍රිමාල් කියලා එකෙක් දන්නවද
     
    Zero0block

    Member
    Oct 22, 2018
    29
    1
    0
    machan ape tea thiyenawa akkarayak eke pol damma gas 20 k vithara thawa gammiris thinawa maraket awl yanne nee hemadama danata hodai bn adayama enawa
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචංලා අක්කර දෙකක විතර ඉඩමක් තියෙනවා. මොනා හරි වගාවක් දන්න කියලා ඉන්නේ.:yes::yes: හොඳ ප්‍රොෆිට් තියෙන මොනද බන්.(ගංජා එහෙම කියාගෙන එන්න එපා :angry::angry::angry:) දිගු කාලින නෙවේ කෙටි කාලින වෙන්න ඕනි. ඉඟුරු ගම්මිරිස් දන්න කියලා හිතෙනවා .:nerd::nerd: මේවට හොඳ වෙළඳ පොලක් හොයා ගන්න පුළුවන් ද? අපනයනය කරන්න පුලුවද ?? කොහොමද ?? වගා කරලා ගොඩ ගිය අය එහෙම ඇතිනේ. මොනද අදහස් කට්ටියගේ ???

    ඉඩම තියෙන්නේ නුවර බදුල්ල පාරේ මීගහකිවුල හරියෙ

    ඔය හරියෙ බෝංචි එහෙම හැදෙනවා නේද හොඳට. ඒවා හදපන්කො.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    වතුර නම් ඕනේම දෙයක් තමයි. මගෙ කුරුදු අක්කරයක් කෙල උනා මචන් කලින් නියගයට අහු වෙලා. :(:( වතුර ගැහුවත් බේරා ගන්න බැරි වුනා :no::no: මට බලන්නවත් යන්න හිතෙන්නේ නෑ බන් ෆට්ට දුකයි මට. ඒත් අත අරින්නෙ නෑ. බඩු නැවේ එන ගමන්.

    J-SH-HG-1417-2.JPG

    monada ban nawe enne :baffled:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Buy/Sell Black Pepper

    export karanna puluwan quality eka thiyena Black Pepper Buy/Sell karanawa. Raw or Dried. price eka pm karanna quantity ekath ekkama.:yes::yes: