අලුත් වාහන ටැක්ස්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අලුත් වාහන ටැක්ස්

    මේ මුලු ලෝකෙන්ම වාහන මිල වැඩිම රටවල් ගත්තොත් අනිවාරෙන් ලංකාව පලවෙනි 10 අතර ඇති

    ඉන්දියාවේ හදන ඔය පොඩි පොඩි සුශුකි බාල්දි එහේ ලංකා මුදලින් ලක්ශ දෙකට අඩුවෙන් සෙකන්ඩ් හෑන්ඩ් යන්නේ.

    ජැපෑන් ඔක්ශන් වල වාහන යන ගනන් බැලුවහම මෙහේ ඒවා විසි තිස් ගුණයක් ගනන්

    රටේ සල්ලි පිටට යනවා කියල වාහන වලට ටැක්ස් ගහලා පාලනය කරන්න හදනවනම් ඒකත් ඉතින් 21 වෙනි සියවසේ ඉදන් ලමා අපචාරී කුපාඩි වලත්ත වනචර ස්ත්‍රී ලෝලී කාන්තාර වාසී ගෝත්‍රික මොහොමඩ් නබිගේ හත්වෙනි සියවසේ ෆැන්ටසි කුරානේ කියෝනවා වගේ ගොබ්බ වැඩක්, කරන්න තියෙන්නේ රට දියුනු කරල ආදායම් වැඩි කරගෙන පාරවල් ටිකත් හදාන මිනිස්සුන්ට හොද ජීවන තත්වයක් දෙන එක. අපි කොච්චර පොර ටෝක් දිදී හෑල්ලු කලත් පාරේ බොක දාන උන් ඉන්න ඉන්දියාව අපිට වඩා අපිට හිතාගන්නවත් බැරි දුරක් ගිහින්. උන්ගේ එකෙක් රටකට ගිහින් අව්රුද්දක් දෙකක් හම්බ කලාම ගෙයක් හදල වාහනයක් අරන් මනුස්සයෙක් උනෑකි. අපිට අව්රුදු 15ක් පරන AE110 කටුවක් ගන්නත් බෑ ඒකෙන්

    මට හිතෙන විදිහටනම් ඉස්සරහට මේවා වෙයි. හරිද දන්නේ නෑ.. උබලගේ අදහසුත් කියපල්ලා

    1.හයිබ්‍රිඩ් සෑහෙන්න එයි පාරවල් වලට. මොකද අලුතෙන් වාහන ගන්න උන් ලවක් දෙවක් නැතුව සෙල්ලම් බඩු වගේ හයිබ්‍රිඩ්මනේ ගන්නේ. පරන වාහන කාරයෙක් ජීවිතේට ගන්නේ නෑ. ඒ කෙසේ වෙතත් හයිබ්‍රිඩ් බහී. ඒකටනම් ටැක්ස් වලට අමතරව තව හේතු තියෙනවා. හයිබ්‍රිඩ් වාහන ගන්න එකේ අවාසි ගැන පස්සේ කතා කරමු

    2.ඊට පස්සේ හයිබ්‍රිඩ් උන අලුත් පරම්පරාවට ගැහුවහම පෙට්‍රල් කාර් මිල අනිවා අඩු වෙයි. ඒ වගෙම තමා පෙට්‍රල් නෝර්මල් කාර් වලට තියෙන සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකටත් වඩා හුගාක් අඩු මාකට් එකක් හයිබ්‍රිඩ් වලට හැදෙයි.

    3.ආපහු ඩිලිවරි වෑන් ගෙනත් හිටු කියල ජස්ලෝ පාත් කරයි. එතකොටවත් දෙයියනේ කියල කැරට් 18 රත්තරං ගානට යකඩ විකිනෙන ඩොල්ෆින් කටුවල මිල බහී.

    4.බ්ලූ පර්මිට් එක මොන පදනමකින් දෙයිද දන්නේ නෑ. හැබැයි ගන්න ලේසි වෙන එකක් නම් නෑ මම හිතන්නේ, කොහොම උනත් බ්ලූ පර්මිට් දුන්නොත්නම් වාහන හොදට බහී. මොකද අව් රුද්ද පරන වාහන ගෙනෙද්දි ඔක්ශන් වල හෙන අඩු ගනන් වැටෙන්නේ. ඔය අව්රුද්දට දෙකට අඩු ඒවා විතරයි කරටි ගනන් වලට යන්නේ. එතකොට ඒ ශොට් එක කෙලින්ම වදින්නේ මෙහේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට. ඇලියෝන් ප්‍රෙමියෝ සෙකන්ඩ් හෑන්ඩ් අනිවා බහිනවා බ්ලූපර්මිට් ආවොත්. මොකද පර්මිට් එක දෙනවනම් සෑහෙන ගානකට දෙන්න වෙනවා. ඇලියොන් ප්‍රෙමියෝ බහිනවා කියන්නේ ඒ පිටිපස්සෙන් සේරම පැට්‍රල් කාර් බහී


    ඔයත් අඩු උනා මදි. මහ දහදුරා හිගන ටැක්ස් ගැහිල්ලක් ගහන්නේ වාහන වලට. දැන් ඔය 110, fb15, bj5p, ek3, N16 වගේ අව්රුදු 15ක් විතර පරන වාහන ලක්ශ 10ට විතර යන්න කාලේ හරි, නැත්නම් වාහන ගන්න පුලුවන් එකා හා බැරි එකා අතර ලොකු ගැප් එකක් හිටිනවා. මොකද කොහොමත් ඔය මම කියපු පරන කාර් සෙට් එක තව අව්රුදු 10කින් ඉවරෙටම ඉවරයි. ඊට පස්සේ ඕවා පාරේ යන මරන වෙනවා


    අපි කොච්චර ලංකාවේ වාහන වැඩී කිව්වත් ඇති වැඩියක් නෑ, මේ තියෙන ආර්තිකේ අනුව වාහනයක් අරන් හොදට ජීවත් වෙන බහුතරේ ඉන්නේ කොලඹ අවට.ඒ මදිවට තියෙනෙත් අනිත් රටවල සර්විස් රෝඩ් වලටත් වඩා පොඩි පාරවල්. එතනින් එහාට ඈත පැතිවල ලෑන්ඩ් මාස්ටරයක් වත් නෑ. ලෝකේ කොහේ උනත් ප්‍රදාන නගරේ වාහන ප්‍රමානය වැඩී. මෙතන වෙලා තියෙන්නේ ඇති එකාට පමනක් සැපදෙන සමාජයක් හැදිල තියෙන එක.

    මගෙනම් අදහස වාහන තව බහින්න ඕනේ.

    හැබැයි ඔය චන්ද ගුන්ඩුව වැඩිකල් තියෙයි කියන්නත් බෑ:rolleyes::rolleyes:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරනේ.......... kdh වලින් එහෙම ආහ්හ් අර මයික්‍රෝ kdh හොර කොපි වලින් එහෙම පාරවල් පිරෙයි නේද ටැක්ස් අඩු නිසා......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මට බකස් ගාලා හිනා ගියා බන් මේක දැකලා:lol::lol::lol::lol:


    reputation_neg.gif
    අලුත් වාහන ටැක්ස් 10-25-2014 12:13 PM කුරානේ ගාව ගත්තේ ඇයි බෝල, එක අයින් කර ගනින්.



    පව් ලමා අපචාරී කුපාඩි වලත්ත වනචර මොහොමඩ් නබි (පීස් බී අපෝන් අයේශා )අදහන ගෙරි හම්බයා
    ඔන්න අලුත් කෑල්ලක් දාලා එඩිට් කරා " +ලමා අපචාරී කුපාඩි වලත්ත වනචර ස්ත්‍රී ලෝලී කාන්තාර වාසී ගෝත්‍රික මොහොමඩ් නබිගේ හත්වෙනි සියවසේ ෆැන්ටසි කුරානේ"
    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: IveyStyle

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17296885 said:
    මට බකස් ගාලා හිනා ගියා බන් මේක දැකලා:lol::lol::lol::lol:


    reputation_neg.gif
    අලුත් වාහන ටැක්ස් 10-25-2014 12:13 PM කුරානේ ගාව ගත්තේ ඇයි බෝල, එක අයින් කර ගනින්.

    පව් ලමා අපචාරී කුපාඩි වලත්ත වනචර මොහොමඩ් නබි (පීස් බී අපෝන් අයේශා )


    ඔන්න අලුත් කෑල්ලක් දාලා එඩිට් කරා " +ලමා අපචාරී කුපාඩි වලත්ත වනචර ස්ත්‍රී ලෝලී කාන්තාර වාසී ගෝත්‍රික මොහොමඩ් නබිගේ හත්වෙනි සියවසේ ෆැන්ටසි කුරානේ":lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan 2003 bj5p ekak 4years withara padinna ganna eka awulda..vios 2004 gana mokada kiyanne

    වියොස් එකේ ටෙක්නොලොගිය අලුත්, හැබැයි බොඩිය පොඩ්ඩක් දිරනවා.BJ5P එකේ බොඩිය හොදයි .හැබැයි පරනයි. මාස 3ක් ඉවසලා ඉදින් ටින් ටින්ලා ටික හයිබ්‍රිඩ් වලට කරගහනකන්, ඊට පස්සේ උබ හොද පැට්‍රල් කාර් එකක් ගනින්
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    රත්තරං;17296885 said:
    මට බකස් ගාලා හිනා ගියා බන් මේක දැකලා:lol::lol::lol::lol:


    reputation_neg.gif
    අලුත් වාහන ටැක්ස් 10-25-2014 12:13 PM කුරානේ ගාව ගත්තේ ඇයි බෝල, එක අයින් කර ගනින්.

    පව් ලමා අපචාරී කුපාඩි වලත්ත වනචර මොහොමඩ් නබි (පීස් බී අපෝන් අයේශා )


    ඔන්න අලුත් කෑල්ලක් දාලා එඩිට් කරා " +ලමා අපචාරී කුපාඩි වලත්ත වනචර ස්ත්‍රී ලෝලී කාන්තාර වාසී ගෝත්‍රික මොහොමඩ් නබිගේ හත්වෙනි සියවසේ ෆැන්ටසි කුරානේ":lol::lol::lol:

    dan thawath ridei™ :rolleyes:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    sirawatama me samaje athi ekata thawa labenawa, nathi eka naththatana nathi wela yanawa ban.

    හැබැයි ඔය චන්ද ගුන්ඩුව වැඩිකල් තියෙයි කියන්නත් බෑ

    :yes:
     
    Last edited:

    maheshdill

    Junior member
  • Jul 8, 2007
    218
    12
    18
    udarata
    දල අදහසක් දාපන්කො අයියෙ තේරෙන විදියට වටේ යන්නෙ නැතුව මේ ජනාධිපතියා මොන පුකක්ද කරේ කියලා දැනගන්න.. මම ඉතින් ස්වයං රැකියා කාරයා නිසා කිසිම දෙයක් වත් දැනෙන්නෙ නෑනෙ තාම.. මගෙ රාජකීය වීල් කට්ට විකුණලා කාර් කට්ටක් ගන්න සහනයක් නැද්ද මුංගෙ පුකේ අය වැයෙන්... :rofl: :rofl: :rofl:
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    දැන් ඔය 110, fb15, bj5p, ek3, N16 වගේ අව්රුදු 15ක් විතර පරන වාහන ලක්ශ 10ට විතර යන්න කාලේ හරි, :yes::yes:

    පාරවල් වල වාහන ටිකක් අඩු කරන්න පුළුවන් ඔය කියපු කොසොල් රජ තුමා ගේ කාලේ වාහන ටික තලන නීතියක් ගෙනාවොත්.:D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Full electric wahana walata 25% tax. Nissan leaf ekanam balanawatath paaduine kathai.
    Dan issarahata mehata godabahinna potential eka thiyana hoda electric wahana monada. Charging station wage industries aluthen hadeineda. Or hadamuda :godlike:
     

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    රත්තරං;17296914 said:
    වියොස් එකේ ටෙක්නොලොගිය අලුත්, හැබැයි බොඩිය පොඩ්ඩක් දිරනවා.BJ5P එකේ බොඩිය හොදයි .හැබැයි පරනයි. මාස 3ක් ඉවසලා ඉදින් ටින් ටින්ලා ටික හයිබ්‍රිඩ් වලට කරගහනකන්, ඊට පස්සේ උබ හොද පැට්‍රල් කාර් එකක් ගනින්

    thanks mchn..vios assemble karanne koheda ??
    mokakd bun hybrid scene eka poddak kiyahanko...
    rep dunna man hithe nama danna bariwuna..(rep icon eka double click una ithink.)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරනේ.......... kdh වලින් එහෙම ආහ්හ් අර මයික්‍රෝ kdh හොර කොපි වලින් එහෙම පාරවල් පිරෙයි නේද ටැක්ස් අඩු නිසා......

    ඔය හොර කොපි ගන්නේ වාහන ගැන මෙලෝ ලබ්බක් නොදන්න උන්.

    හයිබ්‍රිඩ් උනත් එහෙමයි බන්. බලපන් හයිබ්‍රිඩ් එකක් ගත්තොත් 99.99%ක්ම පලවෙනි වාහනේ ගන්න එකෙක්.

    මයික්‍රො මාකට් එක ඉවරෙටම ඉවරයි. බැ$iලා මයික්‍රෝ එක විනාසම කලා. අපරාදේ ලෝරන්ස් අපේ රටේ දෙයක් කරන්න හැදුවේ, මරාගේ උන් සෙට් වෙලා කොරියන් චීන ජරාව ගෙනත් ඇසෙම්බල් කරලා තිරු බදු අමු අමුවේ වංචාවක් කලේ
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    දැන් ඔය 110, fb15, bj5p, ek3, N16 වගේ අව්රුදු 15ක් විතර පරන වාහන ලක්ශ 10ට විතර යන්න කාලේ හරි, :yes::yes:

    පාරවල් වල වාහන ටිකක් අඩු කරන්න පුළුවන් ඔය කියපු කොසොල් රජ තුමා ගේ කාලේ වාහන ටික තලන නීතියක් ගෙනාවොත්.:D

    mewatath kalin thalanna thawa kochchara ewa thiyeda ban:P eth ewa koranta ba me rate mokada awurudu 1980 ganan wala ewath minissu ganne laksa ganan yata karalane :P

    hyyo salli, UK wage nam mehe lapak ganna salli walin car ekak gatha haki :P

    machan raththarane, umba hithanne me welawe wikunanna wahana ganna eka kota uda yana seen ekak weyda :confused:

    man ara carina eka gana damme VM ekak umba 19k kiwwe, 2k kiyala 19.80ta bassala thiyenne thawa satha 5kwath adu karana ekak na:rolleyes:

    man baluwe aran alloy wheel set + DVD ekak bassala denna:rolleyes:

    moko hithanne
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දල අදහසක් දාපන්කො අයියෙ තේරෙන විදියට වටේ යන්නෙ නැතුව මේ ජනාධිපතියා මොන පුකක්ද කරේ කියලා දැනගන්න.. මම ඉතින් ස්වයං රැකියා කාරයා නිසා කිසිම දෙයක් වත් දැනෙන්නෙ නෑනෙ තාම.. මගෙ රාජකීය වීල් කට්ට විකුණලා කාර් කට්ටක් ගන්න සහනයක් නැද්ද මුංගෙ පුකේ අය වැයෙන්... :rofl: :rofl: :rofl:

    මරා කියන්නේ මචෝ අල්ල කියල බුවෙක් ඉන්නවනම් ඌටත් ඉහලින් ඉන්න එකෙක්

    මරාට සියල්ල කලහැක, සියල්ල මරාගේ කැමැත්ත වේ

    හෙට උදේට ඉර පායන එකත් ශුවර් නෑ බන්. සමහර විට මරා ඕක බටහිරට මාරු කරයි, ඒ නිසා කිසිම දෙයක් කියන්න බෑ.

    හැබැයි දැන් තියෙන විදිහට තිබ්බොත් අනිවා අඩු වෙයි

    ඉන්දියන් වාහනවලට ඒකාදිකාරයක් තියෙන්නේ, මීට අව්රුද්දකට දෙකකට කලින් ඉන්දියානු රුපියල ලංකා රුපියල් 3යි. දැන් දෙකඉ. කෝ වාහන 3න් 2ක බැස්සද? නෑ. සේරම කම්පැනි කාරයෝ හූරන් කනවා. ඉන්දියාවෙන් රීකන්ඩිශන් ගෙන්නන්න දුන්නොත් සුශුකි ඉන්දියන් ඒවා ගෙන්නන උන්ට අකෙන් තමා යන්න වෙන්නේ.