ටිකක් පැහැදිලිව කියපන් දැන් ඔය තියෙන PREMIO G Superior එකක පරණ මිල සහ අලුත් මිල Import කලොත්?![]()
![]()




with present system of importමචන් දැන් තියන ගානට වටිනව. මෙ දවස් වල තියෙන්නෙ permit වලට ගෙනාපු ඒව ලක්ශ 55 වගේ ගන්න පුලුවන් ඔක්කොම තියන එකක්. හොදම වැඩේ ඒකක් අරන් දාන එක. මොකද පමිට් ටැක්ස් එක 60% වගේ. දැන් අඩු කරාම ගෙවන්න වෙන ටැක්ස් එක 175% . හොදට හිතල බලපන්. ඉස්සරහට වාහන අඩුවක් වෙනව කියල හිතන්න එපා. මේ දවස් වල තියන ගනන් වලට වඩා නම් ගන්න බෑ ආය ඉස්සරහට. මොකද මාකට් කැඩිල හින්ද ඔය ගනන් වලට කාර් යන්නෙ.
හයිබ්‍රිඩ් වල ටැක්ස් අඩු උනේ 60 ඉදන් 57 වෙනකන්. කාර් ටැක්ස් 200% තියන කාලෙ එකම එකෙක්වත් ගෙනාවෙ නෑ හයිබ්‍රිඩ් නැති කාර් ටැක්ස් ගෙවල. ඔක්කොම පර්මිට් ව්ලට ගෙනාපු එව්ව තමා මාකට් එකේ තියෙන්නෙ.
ටැක්ස් අඩු උනා කියන එක ඇත්තටම බැලුවාම කාර් ගන්න මිනිස්සු නිකන් මුරුන්ග අත්තෙ තිබ්බ වගේ සීන් එකක් තියෙන්නෙ. 2011දි ටැක්ස් අඩු කරපු වෙලාවෙ 200% ඉදන් 120% කරේ. මේ පාර සිද්ද උනේ එහෙම එකක් නෙවෙ. ආන් නයා මේන් පෙනේ කිව්ව වගේ අමු බොරුවක්. 175%ක් ගෙවල premio එකක් allion එකක් ගේනව කියන්නෙ හොද ගානකට තට්ටු වෙන වැඩක්.
Update - PREMIO EX full option new price calculation 66.50![]()
with present system of import
?රත්තරං;17296842 said:
මගෙනම් අදහස වාහන තව බහින්න ඕනේ.
හැබැයි ඔය චන්ද ගුන්ඩුව වැඩිකල් තියෙයි කියන්නත් බෑ![]()
මහ රජාම 2012 මාර්තු වල ගණන් වැඩි කලා මෙන්න මේ විදියට.
![]()
51% ට තිබ්බ එක 60% කරල මේ පාර 58.5% කලා.
ඉතින් අපි ඇන්දුනා. අන්තිමට වෙලා තියෙන්නේ 7.5% ක් වැඩි වෙලා තියෙන එක



හෆොයි මගේ DX යකඩ ගොඩ මට පරණ යකඩ වලටවත් දී ගන්න බැරි වෙයි වගේ.......
![]()
හෆොයි මගේ DX යකඩ ගොඩ මට පරණ යකඩ වලටවත් දී ගන්න බැරි වෙයි වගේ.......
![]()

එෆ්බිපහළොව නම් 8 කට වගේ දීගන්න පුළුවන් වෙයි![]()
කිව්වා කියලා හිතා ගනු...............
ඒක දෙන්නේ නෑ..... 
රත්තරං;17296842 said:ඇලියෝන් ප්‍රෙමියෝ සෙකන්ඩ් හෑන්ඩ් අනිවා බහිනවා බ්ලූපර්මිට් ආවොත්. මොකද පර්මිට් එක දෙනවනම් සෑහෙන ගානකට දෙන්න වෙනවා. ඇලියොන් ප්‍රෙමියෝ බහිනවා කියන්නේ ඒ පිටිපස්සෙන් සේරම පැට්‍රල් කාර් බහී
Allion , Premio 260 meedawaswala ganna eka hodaida ban?
Market eka kohomada kiapanko ??
Pissu kelinna epa bun. thawa 6 month wath iwasapan. Deneta bus eke giyath kamak nae 5 Lak withara padu wei ubata dan gaththoth thawa masa 6 kin






Toyota 110 එකකට යන එකද හොද Viva Elite එකකට යන එකද හොද ?
ටැක්ස් අඩු උනාට පසු ඔය දෙකේ ගණන් කොහොමද?
Toyota 110 / 2000 Year Price -
Viva Elite 2012 - 2011 Year Price -
ස්තුති
dan premio allion thiyenne permit walata genapu ewwa 60% tax only,
175% tax gewala gena ekakata loweth dan thiyana price ekka yanna ba. aniwa 6.5mil wenawa aduma ethakota..
dan thama ganna welawa. mama kiwwa kiyala hodata mathaka thiyaganna![]()


