අලුත් වැඩක් පටන් ගත්තා

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    mamath asai youtube chanel 1 patan ganna,,idea 1k kiyanakoo,,
    movies wala clip hadala danna eka hodai da
    ekata hoda softwere 1k kiyanna puluwan da kata hari
    thanks
    jayawewaaaaa
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    mamath asai youtube chanel 1 patan ganna,,idea 1k kiyanakoo,,
    movies wala clip hadala danna eka hodai da
    ekata hoda softwere 1k kiyanna puluwan da kata hari
    thanks
    jayawewaaaaa
    Man nam hitanne tamangema nirmana dana 1 wadat sudusui kiyala.natnam copyright case ehwma enna puluwan
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    නියමයි මචන් කවුරුත් හිතන්නේ නැති උනාට පොඩි එවුන් ට හදන විඩියෝස් බලනවා හොයියාට... අම්මල කවන්නෙත් ළමයිට යූටියුබ් එක දාල දීලා.. උබ අල්ල තියෙන්නේ නියෙම තැනකින්
     
    • Like
    Reactions: tdapower

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    නියමයි මචන් කවුරුත් හිතන්නේ නැති උනාට පොඩි එවුන් ට හදන විඩියෝස් බලනවා හොයියාට... අම්මල කවන්නෙත් ළමයිට යූටියුබ් එක දාල දීලා.. උබ අල්ල තියෙන්නේ නියෙම තැනකින්
    දැන් kids category එකට මුකුත් ගෙවන්නේ නෑ බන්. comments උනත් disable . :no:
     
    • Sad
    Reactions: shameera89

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    බබාලගේ International වීඩියෝ මිලියන් 100, 200 යන්නේ සින් සින් ගාලා. හොඳ වැඩක්. ජය!
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    දැන් kids category එකට මුකුත් ගෙවන්නේ නෑ බන්. comments උනත් disable . :no:
    අඩේ සිරාවටම ? මම දන්නේ නැ බන් ඒක. නමුත් කිඩ්ස් ලගේ කන්ටෙන් වල වීව්ස් දැක්කම හීක් ගෑවෙනව බන්, පොඩ්ඩක් ඔය baby shark විඩියෝ එක එහෙම බලහන්කෝ
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,332
    166,677
    113
    එකමත් එක රටක
    අඩේ සිරාවටම ? මම දන්නේ නැ බන් ඒක. නමුත් කිඩ්ස් ලගේ කන්ටෙන් වල වීව්ස් දැක්කම හීක් ගෑවෙනව බන්, පොඩ්ඩක් ඔය baby shark විඩියෝ එක එහෙම බලහන්කෝ
    ඔව් බන් . උන්ගේ දැන් kids කියලා detect උනාම ads දෙන්නේ නෑ . බලන අය ගැන හිතල කරලා තියෙන්නේ. ads නැතුව අනිත් විදි වලට තමයි හොයන්න වෙන්නේ. නිකන් බලපං kids චන්න්ල් වල kids කියලා tag එකක් ඇති description වල..