අලුත් වැඩක්

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
ම්ම්ම්ම්ම් මෙවැඩෙ සමහර විට කවුරුහරි මට කලින් කරල ඇති එමනම් සොරි ආ....

මෙකයි එලකිරීකෙ කස්ටිය ඉස්කොලේ ගියපු කාලේ කරපු ජඩ වැඩ ලියන්න මෙතන
එ කියන්නෙ පන්තියෙදි කරපු කුපාඩි වැඩ, එතකොට ඔය ඉස්කොලේ කට් කරපු එව,ගැනු ලමයි පස්සෙ ගියපු එව,එතකොට ගියපු වලි සීන්,අරව මේව ඔක්කොම මෙතන දාන්න
හරිනේ එනම්
 
Last edited: