Mewata hinawenda epa anagathe lamai nathiwei
Mewata hinawenda epa anagathe lamai nathiwei
Ekekgen rs 15,000 withara glwanawa muමෙච්චර මෝඩ මිනිස්සු ඉන්නවද කියලත් හිතෙනවා![]()
Trueමිනුස්සු මෝඩ නෑ බන් මිනිස්සු අසරණයි. ඔයව ගේ ප්‍රශ්නයක් ආවම මිනිස්සු කොච්චර හිතින් විදවනවද? එතකොට අර ගිලෙන්න යන මිනිහා පිතුරු ගහෙත් එල්ලෙනව වගේ තමයි. කපටි, පිස්සු මිනිස්සු ඒවගෙන් ප්‍රයෝජන ගන්නවා.![]()
![]()
![]()
![]()
මෙන්න මේකේ නම් තියන්ව නියම ක්‍රමයට දේව බලයෙන් ළමයෙක් දෙන විදිය...
වයසට ගිහාම ජීවත් වෙන්න ඉන්ශූරන්ස් එකක් හදාගන්න නේ මේ ඔක්කොම![]()