අලුත් විදියට දරු සම්පත් දෙන ලංකාවෙ අප්පච්චි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,360
    113
    මිනුස්සු මෝඩ නෑ බන් මිනිස්සු අසරණයි. ඔයව ගේ ප්‍රශ්නයක් ආවම මිනිස්සු කොච්චර හිතින් විදවනවද? එතකොට අර ගිලෙන්න යන මිනිහා පිතුරු ගහෙත් එල්ලෙනව වගේ තමයි. කපටි, පිස්සු මිනිස්සු ඒවගෙන් ප්‍රයෝජන ගන්නවා. :cry: :cry: :cry: :cry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,925
    113
    මිනුස්සු මෝඩ නෑ බන් මිනිස්සු අසරණයි. ඔයව ගේ ප්‍රශ්නයක් ආවම මිනිස්සු කොච්චර හිතින් විදවනවද? එතකොට අර ගිලෙන්න යන මිනිහා පිතුරු ගහෙත් එල්ලෙනව වගේ තමයි. කපටි, පිස්සු මිනිස්සු ඒවගෙන් ප්‍රයෝජන ගන්නවා. :cry: :cry: :cry: :cry:
    True
     
    • Sad
    Reactions: pathaleiretta

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    මෙන්න මේකේ නම් තියන්ව නියම ක්‍රමයට දේව බලයෙන් ළමයෙක් දෙන විදිය...

    සුපිරියට කතාව ගොඩ නැගීගෙන ආවා. මේ කතාවෙත් ඩිරෙක්ටව මාරු කරලා කතාව මැදදි ගූ කරා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    වයසට ගිහාම ජීවත් වෙන්න ඉන්ශූරන්ස් එකක් හදාගන්න නේ මේ ඔක්කොම 🥲