උබ කොහෙද ඉන්නේ ? අපේ පැත්තේ නම් එහෙම මාරු කලේ නෑ තාම හැබැයි මේ දවස් වල උන් අලුත් ලයින් දානවා පරණ ලයින් අලුත් කරනවා පාරවල් වල. උබලගේ ලෙකෝ ද මණ්ඩලේ ද
ඔකුන්ගේ හෙන කට්ට වැඩ තියෙන්නේ මුන් අලුත් මීටර් ටිකක් විකුණගන්න ඔකේ ලොක්කෙක් කොම්පැනියක් එක්ක සම්බන්ධයක් ඇති. අපිට වඩා දියුණු රටවල් වලත් හද්ද පරණ මීටර් තියෙද්දී අපේ අලුත් ඒවා.
ඔකුන්ගේ හෙන කට්ට වැඩ තියෙන්නේ මුන් අලුත් මීටර් ටිකක් විකුණගන්න ඔකේ ලොක්කෙක් කොම්පැනියක් එක්ක සම්බන්ධයක් ඇති. අපිට වඩා දියුණු රටවල් වලත් හද්ද පරණ මීටර් තියෙද්දී අපේ අලුත් ඒවා.
මෙනවා 

..සාමාන්‍යයෙන් යුනිට් 90 ගානක් තිබ්බේ.උඹ පාවිච්චි කරන්නෙ නැද්ද බං.විදුලිය ඔච්චර අඩු ගානක් එන්නේ කෙහොමද බං.
උඹ කිව්වත් වාගේ මිටර් වුනේ අලුත් මිටරේ තියෙන්නේ LECO කියලා ගහලා