අලුත් විදුලි මිටරේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    උබ කොහෙද ඉන්නේ ? අපේ පැත්තේ නම් එහෙම මාරු කලේ නෑ තාම හැබැයි මේ දවස් වල උන් අලුත් ලයින් දානවා පරණ ලයින් අලුත් කරනවා පාරවල් වල. උබලගේ ලෙකෝ ද මණ්ඩලේ ද

    ඔකුන්ගේ හෙන කට්ට වැඩ තියෙන්නේ මුන් අලුත් මීටර් ටිකක් විකුණගන්න ඔකේ ලොක්කෙක් කොම්පැනියක් එක්ක සම්බන්ධයක් ඇති. අපිට වඩා දියුණු රටවල් වලත් හද්ද පරණ මීටර් තියෙද්දී අපේ අලුත් ඒවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :dull:මෙනවා :confused::eek:
    අපේ ගිය මාසේ බිල 1300 ගානක් බං.:oo:..සාමාන්‍යයෙන් යුනිට් 90 ගානක් තිබ්බේ.උඹ පාවිච්චි කරන්නෙ නැද්ද බං.විදුලිය ඔච්චර අඩු ගානක් එන්නේ කෙහොමද බං.:oo:යුනිට් කොච්චර යනවා ද උඹලා ගේ ගෙදර:confused:
    u podi manasika abadayak thiyena porak ban
    me hondata innawa me mandale kachal wenawa
    anukampa karapan :P
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උබ කොහෙද ඉන්නේ ? අපේ පැත්තේ නම් එහෙම මාරු කලේ නෑ තාම හැබැයි මේ දවස් වල උන් අලුත් ලයින් දානවා පරණ ලයින් අලුත් කරනවා පාරවල් වල. උබලගේ ලෙකෝ ද මණ්ඩලේ ද

    ඔකුන්ගේ හෙන කට්ට වැඩ තියෙන්නේ මුන් අලුත් මීටර් ටිකක් විකුණගන්න ඔකේ ලොක්කෙක් කොම්පැනියක් එක්ක සම්බන්ධයක් ඇති. අපිට වඩා දියුණු රටවල් වලත් හද්ද පරණ මීටර් තියෙද්දී අපේ අලුත් ඒවා.
    පූගොඩ බං ඉන්නේ....:Dඋඹ කිව්වත් වාගේ මිටර් වුනේ අලුත් මිටරේ ති‍යෙන්නේ LECO කියලා ගහලා:D....ඒ සීන් මෙකකද් බං?:confused:
    ඔව අපේ තිබ්බ මිට‍රේ ඉතින් වරදක් නැහැ..තිබ්බ මිටර් බොඩ් එකේ පැත්තක කනෙයි වදයකි බැඳලා තියනවා...එච්චරයි හැබයි.:Dහැබයි ඔක්කම අයින් කරලා ඉයේ අලුත් එකක් දලා ගිය වෙගය වැඩි උන්ගෙ තියන හොඳ කමට..ඉස්සෙල්ලා යුනිට් 3යි ගියේ.දැන් 7ක් විතර යනවා..එළකිරි:D
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :dull:මෙනවා :confused::eek:
    අපේ ගිය මාසේ බිල 1300 ගානක් බං.:oo:..සාමාන්‍යයෙන් යුනිට් 90 ගානක් තිබ්බේ.උඹ පාවිච්චි කරන්නෙ නැද්ද බං.විදුලිය ඔච්චර අඩු ගානක් එන්නේ කෙහොමද බං.:oo:යුනිට් කොච්චර යනවා ද උඹලා ගේ ගෙදර:confused:

    u podi manasika abadayak thiyena porak ban
    me hondata innawa me mandale kachal wenawa
    anukampa karapan :P

    Save.jpg
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    meter.jpg

    මචන්ලා දැන් විදුලි බල මණ්ඩලෙන් ඇවිල්ලා ගොඩක් තැන් වල අලුත් විදුලි මිටර් සවි කරනවා.පරණ එවා ගලවලා..ඊයේ අපේ ගෙදරටත් අවා.ඇවිල්ලා උන් අලුත් එක හයි කරලා ගියා.:dull:උඹලා ගේ ගෙවල් වලටත් එන්න ඇති.අවේ නැත්තම් ඉදිරියෙදි එයි...:confused:.:dull:

    කොහෙම හරි හරි එ අය පරණ මිටරේ අන්තිමට ලකුණු කරගෙන එ අය අලුත් මිටරේ මුල ඉඳලා යන්න සවි කරා....අපේ පරණ මිටරේ දවසකට යුනිට් 3ක් වාගේ තමයි යන්නේ:D:yes:...නමුත් ඉයේ අලුත් මිටරේ සවිකරපු ‍ගමන් බැලු බැල්මට මිටරේ ඉතා වෙගයෙන් යන්නේ.:oo:උදේ බලද්දි යුනිට් 7කි ගිහින්...:confused::eek: :sorry:

    උඹලාටත් මේ ප්‍රශ්නේ වුනාද:confused::sorry: මේ මොකද බං එක පාරටම වුනේ. අපේ යුනිට් 7ක් යන්න ගෙදර මුකුත් පාවිච්චි කරන්නෙ නැහැ....:confused::oo:කොටින්ම කිව්වොත් මුළු ගෙදරටම LED බලබ් දලා තියෙන්නේ.පුළුවන් තරම් විදුලි භාවිතාව අඩු කරලා තියෙන්නේ.ඇයි මේ අලුත් මි‍ටරේ:confused::eek:

    උඹලත් මේ ගැන විමසිලිමත්ව බලන්න.:yes:..මමනම් අදම පැමිණිලි කරන්න ඉන්නේ...උඹලා දන්න වානේ විදුලිබළ මණ්ඩලේ කුපාඩි වැඩ:dull::rolleyes:

    උඹලාටත් මේ ප්‍රශන්යම තියනවාද?වුනාද?:confused::oo:

    මචං, ඔය වගේ කේස් එකක් අපේ ගෙදරට එහා ගෙදර අයටත් උනා.. අලුත් මීටර් එක හයිකලාට පස්සේ මාසෙ බිල 4000 ඉදලා 12000 ( මට මතක විදියට ) වෙලා තිබුනා..:confused::confused:
    පස්සෙ මෙයාලා ගෙදර සේරම කරන්ට් එකෙන් වැඩ කරන බඩුටික ඕෆ් කරලා ( අන්ෆ්ලග් කරලා ) මීටර් එක බලනකොට මීටර් එක ඔටෝ වැඩ.. පස්සේ මෙයාලා කම්ප්ලෙන් කරලා තිබුනා.. හැබැයි මොකද ඉටපස්සෙ උනේ කියලානම් දන්නෙ නැහැ.. උබත් කම්ප්ලෙන් කරපන්.. ඉට කලින් සේරම කරන්ට් එකෙන් වැඩ කරන බඩුටික ඕෆ් කරලා ( අන්ෆ්ලග් කරලා ) මීටර් එක චෙක් කරලා බලපන්..
    අපේ ගෙදරනම් නොර්මල් විදියට බිල එන්නෙ බං..
    තව දෙයක්.. මුන් අලුත් මීටර් දාන්න අපේ පැත්තට ආවා.. හරියටම ගෙවල් 8ක මීටර් එක හයි කරා.. ඉතිරි ගෙවල් වලට නැහැ.. මේ පැත්තෙ ගෙවල් ගොඩක් තියනවා..
    මට පේන්නෙ මුන් මේ වැඩෙන් ලොකු ගේම් එකක් දීලා....:angry::angry:
    ඔය අලුත් මගුල හයි කරන්න ආවාම පොඩ්ඩක් කල්පනාවෙන් ඉදපල්ලා..

    අනේ මංදා බං..ඔව් පොඩ්ඩක් බලපල්ලා දැන් යන්නේ මිටරේ දෙගුනයක වෙගයකින් යන්නේ.:dull:...අනේ මංදා බං මේ මණ්ඩලේ වැඩ දැන් මෙනවා වෙනවාද කියල කියන්නඩ දන්නෙ නැහැ.:oo:....කොහෙම හරි දැන්නම් 8.3යුනිට්.ත්‍රෙඩ් එක දාන කොට 7.6 මතක හැටිය වාගේ වෙලා තියනවා....අනේ මංදා.:sorry::eek:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    අනේ මංදා බං..ඔව් පොඩ්ඩක් බලපල්ලා දැන් යන්නේ මිටරේ දෙගුනයක වෙගයකින් යන්නේ.:dull:...අනේ මංදා බං මේ මණ්ඩලේ වැඩ දැන් මෙනවා වෙනවාද කියල කියන්නඩ දන්නෙ නැහැ.:oo:....කොහෙම හරි දැන්නම් 8.3යුනිට්.ත්‍රෙඩ් එක දාන කොට 7.6 මතක හැටිය වාගේ වෙලා තියනවා....අනේ මංදා.:sorry::eek:

    මීටරේ දෙගුණයක් වේගෙන් යනවා කියල වැඩියෙන් යනවා කියන්න බෑ මීටරේ ගහල තියෙනවා 300rev/kwh 500rev/kwh වගේ සින්. එකෙන් කියන්නේ යුනිට් එකක් යද්දී මීටරේ තැටිය කැරකෙන වට ගාන. පරණ එව්වගේ 300 අලුත් එව්වගේ 500. එකයි ඔය දෙගුණයක් යනවා වගේ පෙන්නේ. කෙසේවෙතත් වැඩිපුර බීල එන එක සැකයි මුන් මීටරේ එජස් කරලා දානවා ඇති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland

    පූගොඩ බං ඉන්නේ....:Dඋඹ කිව්වත් වාගේ මිටර් වුනේ අලුත් මිටරේ ති‍යෙන්නේ LECO කියලා ගහලා:D....ඒ සීන් මෙකකද් බං?:confused:
    ඔව අපේ තිබ්බ මිට‍රේ ඉතින් වරදක් නැහැ..තිබ්බ මිටර් බොඩ් එකේ පැත්තක කනෙයි වදයකි බැඳලා තියනවා...එච්චරයි හැබයි.:Dහැබයි ඔක්කම අයින් කරලා ඉයේ අලුත් එකක් දලා ගිය වෙගය වැඩි උන්ගෙ තියන හොඳ කමට..ඉස්සෙල්ලා යුනිට් 3යි ගියේ.දැන් 7ක් විතර යනවා..එළකිරි:D

    ලෙකෝ කියන්නේ විදුලි පුද්ගලික සමාගම බං. උබලගේ බිලේ ගහල තියෙන්නේ ලෙකෝ කියලද ලංවිම කියලද ? අඩෝ මුන් කොම්පැනි එකත් එක්ක එකතුවෙලා ගේමක් දෙනවද දන්නේ නෑ කරන්ට් එක රුසියාවට විකුනන්න පුළුවන් කියපු වේ* නේ දැන් ඉන්නේ
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ලෙකෝ කියන්නේ විදුලි පුද්ගලික සමාගම බං. උබලගේ බිලේ ගහල තියෙන්නේ ලෙකෝ කියලද ලංවිම කියලද ? අඩෝ මුන් කොම්පැනි එකත් එක්ක එකතුවෙලා ගේමක් දෙනවද දන්නේ නෑ කරන්ට් එක රුසියාවට විකුනන්න පුළුවන් කියපු වේ* නේ දැන් ඉන්නේ
    ඔව් ඔව් මණ්ඩලේ මණ්ඩලේ ..ලංවිම කියලා බිල් එන්නේ:dull::yes::D
     
    Last edited: