අලුත් වෙබ් අඩව් ගැන 07 & 3000

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අලුත් වෙබ් අඩව් ගැන 07 & 3000

    ඔන්න හුගක් දවසකට පස්සේ මමත් ත්‍රේඩ් එකක් දාන්න හිතුවා...මේක මගේ 3000වන පොස්ට් එක..මම කාලයක් ඉදන් අලුත් වෙබ් අඩවි ත්‍රේඩ් දැම්මා කට්ටියට මතක ඇති.මේ එහෙම දාන 7වන ත්‍රෙඩ් එකයි..මම මේ ත්‍රෙඩ් එක දාන්නේ මම කවදාවත් මුල අමතක කරන කෙනෙක් නොවෙන බව පෙන්නන්නත් එක්කයි.ඉස්සරහටත් හොද ත්‍රේඩ් දාන්නත් බලාපොරොත්තු වෙනවා..කතා ඇති නේ ඓහෙනම් දැන් ත්රේඩ් එක බලමු කෝ...තව පොඩ්ඩේන් අමතක ‍වෙනවා කියන්න බලලා නිකම්ම යන්නේ නැතුව අදහසක් කියන්නත් අමතක කරන්න එපා... :):)

    NEW_animation2.gif
    1.FLOCK Draw
    NEW_animation2.gif


    මේම වෙබ් අඩවියට පිවිස එහි ඇති ටුල්ස් වලින් චිත්‍රයක් අදින්න පටන් ගත් විට ලොව ඕනෑම තැනක සිටින වෙනත් අයටද ඒ චිත්‍රයේ අඩුපාඩු සකසන්නට එක් විය හැකිය.අවසානයේ සියලු දෙනාට එක්ව චිත්රඩය සම්පුර්ණ කල හැකිය...

    %2Amaheshi%2A-albums-my-album-picture146-flock-draw.jpg

    වෙබ් සයිට් එකට මේතනින් යන්න..

    NEW_animation2.gif
    2.KEEP TUBE
    NEW_animation2.gif


    විවිධ වෙබ් අඩවි වල තිබෙන ඕනෑම වීඩියෝ කිලිප් එකක් ඩවුන්ලොඩ් කරගැනිමට ඕනෑ නම් මෙහි ඇති සර්ච් බොක්ස් එක තුල වීඩියෝ කිලිප් එක ඇති වෙබ් අඩවියේ සම්පුර්ණ වෙබ් ලිපිනය ලිවිය යුතුය.එවිට එය ඩවුන්ලෝඩ් වේ.

    %2Amaheshi%2A-albums-my-album-picture145-keep-tube.jpg

    වෙබ් සයිට් එකට මේතනින් යන්න..


    NEW_animation2.gif
    3.Sliderocket
    NEW_animation2.gif


    මේම වෙබ් අඩවියට පිවිස එහි ඇති ටුලුස් බාවිතා කරමින් ස්ලයිඩ් ෂෝ සාදන්නට පුලුවනි.


    %2Amaheshi%2A-albums-my-album-picture147-slider-rocket.jpg


    වෙබ් සයිට් එකට මේතනින් යන්න..


    NEW_animation2.gif
    4.EasyCounter
    NEW_animation2.gif


    මේම වෙබ් අඩවියට පිවිස එකවුන්ට් එකක් පටන් ගත් විට තමන්ගේ වෙබ් අඩවියට එන සෙනග ගනන් කිරිමට කවුන්ටරයක් එක් කර ගැනිමට හැකිය


    %2Amaheshi%2A-albums-my-album-picture148-counter.jpg

    වෙබ් සයිට් එකට මේතනින් යන්න..

    සියලු උපුටා ගැනිම් විජය පරිගනක සගරාවෙනි...
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    නිමක් නොපෙනෙන සයිබර් අවකාශයේ හමුවූ........
    සොදුරු සොයුරියක් නුඹ........

    ඔබ මෙහි තැබූ පලමු සටහනත් 3000 වෙනි සටහනත්...
    අප හට ගෙන ආ දැනුම... සතුට... විනෝදය...
    අති මහත්ය....
    තවත් බොහෝ කලක් අප හා එක්ව ඉන්නට..
    නුඹට හැකි වේවා.............:):):)

     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    නිමක් නොපෙනෙන සයිබර් අවකාශයේ හමුවූ........
    සොදුරු සොයුරියක් නුඹ........

    ඔබ මෙහි තැබූ පලමු සටහනත් 3000 වෙනි සටහනත්...
    අප හට ගෙන ආ දැනුම... සතුට... විනෝදය...
    අති මහත්ය....
    තවත් බොහෝ කලක් අප හා එක්ව ඉන්නට..
    නුඹට හැකි වේවා.............:):):)


    උඹේ වයසත් එක්ක බලද්දි දුව කිව්වා නම් තමා වචන ගැලපෙන්නේ..:P:P:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹේ වයසත් එක්ක බලද්දි දුව කිව්වා නම් තමා වචන ගැලපෙන්නේ..:P:P:P
    අනේ නිකන් ඉදින්.................... කෙල්ලෙක්ගෙ ත්‍රඩ් එකක් හින්ද උඹ බේරුණා අහු වෙයන්කො වෙන කොහෙදි හරි