අලුත් ශොප් එකකට phone ඕනෙ
අලුතෙන් පටන් ගන්න ශොප් එකකට අලුත් ඇන්ඩ් යූස්ඩ් phone ඕනෙ වෙලා තියෙනවා.
විකුනන කෙනෙක් හරි ගන්න පුලුවන් තැනක් හරි කියන්න පුලුවන් නම් බොහොම පිං.
පෙන්, කාර්ඩ්, සිම්, චාර්ජර් වගේ එව්වත් ඕනෙ.