අලුත් ශොප් එකකට phone ඕනෙ

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    අලුත් ශොප් එකකට phone ඕනෙ

    අලුතෙන් පටන් ගන්න ශොප් එකකට අලුත් ඇන්ඩ් යූස්ඩ් phone ඕනෙ වෙලා තියෙනවා.

    විකුනන කෙනෙක් හරි ගන්න පුලුවන් තැනක් හරි කියන්න පුලුවන් නම් බොහොම පිං.

    පෙන්, කාර්ඩ්, සිම්, චාර්ජර් වගේ එව්වත් ඕනෙ.
     
    lokka123

    Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    පාවිච්චි කරපු කොම්පියුටර් සහ මොනිටර් නම් 50 - 60 අතර ගනක් තියෙනවා විකුනන්න. ෆොන් නම් නැත.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    පාවිච්චි කරපු කොම්පියුටර් සහ මොනිටර් නම් 50 - 60 අතර ගනක් තියෙනවා විකුනන්න. ෆොන් නම් නැත.

    tnx bro,
    denata mama thiyena lap use karanna hadanne.
    desktop oni wunoth PM ekak daannam
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    used එවයි සමහර china එවයි කුණු ලෙඩ සමහර වෙලාවට අතින් කයිට්.
    ගන්නකොට අව්ලක් අවොත් මාරු කරලා දෙන්න හොර උන් ගෙන් නම් ගන්න එපා.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    used එවයි සමහර china එවයි කුණු ලෙඩ සමහර වෙලාවට අතින් කයිට්.
    ගන්නකොට අව්ලක් අවොත් මාරු කරලා දෙන්න හොර උන් ගෙන් නම් ගන්න එපා.

    thanks a lot bro/