අලුත් සමාජ මාධ්‍ය මර්ධන පනත (OSA) සම්මත වුනොත්,

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    මේකෙන් ඉස්සරහට පාලකයාට විරුද්ධව අදහස් දක්වන ඕනෙ කෙනෙක්ව හිරේ දාන්නත් පුලුවන් . පාලකයාට පක්ෂ කෙනෙක්ට ඕනෙ අදහසක් කියන්න ඉඩ දෙන්නත් පුලුවන්. දේශපාලකයා තමයි කවුද හිරේ යන්නෙ කියලා තීරණය කරන්නෙ.
    මම උද්ධික ප්‍රේමරත්නට උද්ධික පුතා කියලා කියනවා, ඒකෙන් උද්ධිකගෙ හිත රිදිලා උද්ධික කොමිසමට පැමිනිල්ලක් දානවා එයාට http කිව්ව කියලා..
    කොමිසම තීරණය කරනවා උද්ධිකගෙ හිත රිදුනා කියලා..
    දැන් මං හිරේ.
    ඒ වගේම මම තිස්ස කුට්ටිආරච්ච්චිට කියනවා කුට්ටිගෙ පුතා කියලා. ඒකට තිස්සගෙ හිත රිදිල කොමිසමට පැමිනිලි කරනවා තිස්සට http කිව්වා කියලා..
    කොමිසම තීරණය කරනවා තිස්සගෙ හිත රිදුනා කියලා...
    දැන් මං හිරේ.
    කුට්ටිආරච්චි අනුරට ලපයා කියලා බනිනවා. ඒකට අනුරගෙ හිත රිදිලා කොමිසමට පැමිණිලි කරනවා. කොමිසම තීරණය කරනවා කුට්ටිආරච්චි ලපයා කිව්වෙ අනුරට නෙවේ, ශලනි තාරකාට කියලා
    🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,030
    113
    සේදවත්ත
    කොමිසමකට බෑ දඩුවම් පමුනුවන්න

    මේ නීතිය ඉක්මනට එන්න ඕනේ , පොස්ට් එකක් දාන්න බෑ නිවන් සුව එක්කෝ මාලිමාවට ජය මේක කරන්න බෑනේ
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කොමිසමකට බෑ දඩුවම් පමුනුවන්න

    මේ නීතිය ඉක්මනට එන්න ඕනේ , පොස්ට් එකක් දාන්න බෑ නිවන් සුව එක්කෝ මාලිමාවට ජය මේක කරන්න බෑනේ
    දැක්කේ නැ වගේ ඉඩහන් :ROFLMAO: ඕකුන් කොහොමත් 3% ගන්නේ 😂 උබල නිකන් ඇයි ඕවට කලබල වෙන්නේ 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,030
    113
    සේදවත්ත
    දැක්කේ නැ වගේ ඉඩහන් :ROFLMAO: ඕකුන් කොහොමත් 3% ගන්නේ 😂 උබල නිකන් ඇයි ඕවට කලබල වෙන්නේ 🤭
    කලබල වෙන්නේ නීති සම්පාදනය කරන පාලක පක්ශය නේ 🤪
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ජෙප්පෝ අනුන්ට අපහාස කරන්නේ නැත්නම් ඇයි මේකට මෙච්චර බය :ROFLMAO:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ජෙප්පෝ අනුන්ට අපහාස කරන්නේ නැත්නම් ඇයි මේකට මෙච්චර බය :ROFLMAO:
    අපහාසයක් ද නැද්ද කියල තීරණය කරනකං හිරේ ඉන්න, ඇප ගෙවන්න, උසාවි යන්න වෙයිනෙ :unsure:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේක ජෙප්පන්ට විතරක් ගෙනාපු පනතක් කියල හිතන් ඉන්න හින් නුල් බයියන්ට ඇස් ඇරෙන්නේ , ඊලග චන්දෙන් නිකන් හරි සජිත් ජ නපති වෙලා උගේ ගැනිවයි තව හෙන්චයියෝ සෙට් එකකුයි ඔය කමිටුවට පත් කරගෙන සජිත්ට කෝචෝක් කරන බයියන්ට දිග දාල අරින්න ගත්තම තමා 😂 එතකොට එන්න එපා අඩාගෙන 🤭
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක ජෙප්පන්ට විතරක් ගෙනාපු පනතක් කියල හිතන් ඉන්න හින් නුල් බයියන්ට ඇස් ඇරෙන්නේ , ඊලග චන්දෙන් නිකන් හරි සජිත් ජ නපති වෙලා උගේ ගැනිවයි තව හෙන්චයියෝ සෙට් එකකුයි ඔය කමිටුවට පත් කරගෙන සජිත්ට කෝචෝක් කරන බයියන්ට දිග දාල අරින්න ගත්තම තමා 😂 එතකොට එන්න එපා අඩාගෙන 🤭
    ehema unoth naaki mainai, podi mainai, uge bai harak set ekai gihin sajith ekka set wenawa. ethakota un thama ayeth power eke inne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,030
    113
    සේදවත්ත
    මේක ජෙප්පන්ට විතරක් ගෙනාපු පනතක් කියල හිතන් ඉන්න හින් නුල් බයියන්ට ඇස් ඇරෙන්නේ , ඊලග චන්දෙන් නිකන් හරි සජිත් ජ නපති වෙලා උගේ ගැනිවයි තව හෙන්චයියෝ සෙට් එකකුයි ඔය කමිටුවට පත් කරගෙන සජිත්ට කෝචෝක් කරන බයියන්ට දිග දාල අරින්න ගත්තම තමා 😂 එතකොට එන්න එපා අඩාගෙන 🤭
    සජිත් 🤭 ජනාධිපති 🤭
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ජෙප්පෝ අනුන්ට අපහාස කරන්නේ නැත්නම් ඇයි මේකට මෙච්චර බය :ROFLMAO:
    මේක ලන්කාවනේ බන්.. අහලා තියෙනවා නේ අර කතාව. හාවෙක් අල්ලන්න ඕනේ වුනාම ලන්කාවේ පොලිසිය වලහෙක්ව උසාවි දාපු එක. වලහාත් පිලිගත්තාලු නේ ඌ හාවෙක් කියලා.
    200.gif
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    කොමිසමකට බෑ දඩුවම් පමුනුවන්න

    මේ නීතිය ඉක්මනට එන්න ඕනේ , පොස්ට් එකක් දාන්න බෑ නිවන් සුව එක්කෝ මාලිමාවට ජය මේක කරන්න බෑනේ
    මාලිමාවට ජයවේවා කියන්නවත් බැරිද😥😥😥😥

    podi kale idala ekata hitapu ekekge fb photo ekata haha react ekak damma kiyyala mage okkotama haha dala unfriend karala. ewage uta puluwanda nadu daanna ? :rofl:
    පුලුවන්....රිදුනන් නඩු දැම්මා😎😎😎
    ------ Post added on Oct 1, 2023 at 12:04 PM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මාලිමාවට ජයවේවා කියන්නවත් බැරිද😥😥😥😥
    බැ බයියෝ කුලප්පු වෙනවා 🤭 මාත් අද දැනගත්තේ ඕක නිසා බයියෝ සැහෙන වේදනාවක් විදිනවා කියල 😂