මේකෙන් ඉස්සරහට පාලකයාට විරුද්ධව අදහස් දක්වන ඕනෙ කෙනෙක්ව හිරේ දාන්නත් පුලුවන් . පාලකයාට පක්ෂ කෙනෙක්ට ඕනෙ අදහසක් කියන්න ඉඩ දෙන්නත් පුලුවන්. දේශපාලකයා තමයි කවුද හිරේ යන්නෙ කියලා තීරණය කරන්නෙ.
මම උද්ධික ප්‍රේමරත්නට උද්ධික පුතා කියලා කියනවා, ඒකෙන් උද්ධිකගෙ හිත රිදිලා උද්ධික කොමිසමට පැමිනිල්ලක් දානවා එයාට http කිව්ව කියලා..
කොමිසම තීරණය කරනවා උද්ධිකගෙ හිත රිදුනා කියලා..
දැන් මං හිරේ.
ඒ වගේම මම තිස්ස කුට්ටිආරච්ච්චිට කියනවා කුට්ටිගෙ පුතා කියලා. ඒකට තිස්සගෙ හිත රිදිල කොමිසමට පැමිනිලි කරනවා තිස්සට http කිව්වා කියලා..
කොමිසම තීරණය කරනවා තිස්සගෙ හිත රිදුනා කියලා...
දැන් මං හිරේ.
කුට්ටිආරච්චි අනුරට ලපයා කියලා බනිනවා. ඒකට අනුරගෙ හිත රිදිලා කොමිසමට පැමිණිලි කරනවා. කොමිසම තීරණය කරනවා කුට්ටිආරච්චි ලපයා කිව්වෙ අනුරට නෙවේ, ශලනි තාරකාට කියලා
