අලුත් සිංහල සින්දු - Nonstop

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,507
    23,859
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා මේ වගේ අලුත් සිංහල සිංදුවල nonstop උබලා ලග තියෙනවා නම් ලින්ක්ස් දාහල්ලකො.

    2000න් පස්සෙ උන් එක්ක කොහෙ හරි යද්දි නාමල් උඩුගමලගෙ සිංදු දාලා හරි යන්නෙ නෑනෙ බං. ඒකයි. :(


     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,518
    2,138
    113
    සෙට් උනාද උබට. Nonstop නැතිවෙලා ම ගිහින් නේ බන් දැන්. 2005 වගේ කාලේ මාර peak එකක තිබුණේ