අලුත් ‍ෆිල්ම්ස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අලුත් ‍ෆිල්ම්ස්

    ලඟදි බලපු හොඳ අලුත් ‍ෆිල්ම්ස් ටිකක් කියපන්කෝ බං ඩවුන් ලෝඩ් කරගෙන බලන්න. දන්නේ නැත්නම් බම්ප් එකක්වත් දාගෙන යමන්. ඔලුව මැන්ටල් වෙන එව්ව නම් කියන්න එපා අන්තිමට ‍ෆිල්ම් එක බැලුවට වඩා නිකන් හිටියනම් හොඳා කියලා හිතෙන, හින්දි මල ජරාවත් එපා, දෙමල ඒවත් එපා.
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    FILM.gif
     
    • Like
    Reactions: Ridila™

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රන්ජා බලපන්. හිතාගන්න නරි තරම් හැගීමක් එන්නේ. අඩන්නේද හිනාව්වෙන්නද ?? වහකන්නද ??

    railway man
    gone girl

    meva thamyi anthimata baluwe
     
    • Like
    Reactions: Ridila™

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Warm Bodies 2013
    The Interview 2014
    OMG Oh My God 2012 Hindi pk බැලුවනම් එක අනිවා බලපන්
    තෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..:frown:
    ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..:dull:

    OhKqjCc.jpg

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    කුඩ්ඩා;18302243 said:
    korian hoidai da

    කොරියන් අවුලක් නෑ මචෝ. දුක හිතෙනවා හැබැයි උන්ගේ ලව් ස්ටෝරි වලට. :cool::cool:

    Warm Bodies 2013
    The Interview 2014
    OMG Oh My God 2012 Hindi pk බැලුවනම් එක අනිවා බලපන්

    Warm bodies විතරයි ඔය ටිකෙන් බලල නැත්තේ බං. :baffled:

    ;):D

    මොන වගේ ෆිල්ම්ස් ද බලන්නෙ..?

    ඕනේ එකක් බ. ඇක්ශන්, ලව්, සයන්ටි‍ෆිස්, හොල්මන් ඕනේ එකක්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Shawshank redemption
    ඕක බලපු නැති එකෙක් ඉන්නවද බං..?
    උඹ බලල තියෙද Hotel Rawanda, Flight කියන ෆිල්ම් දෙක..

    ඇමෙරිකන් ස්නයිපර් පට්ට මචං..
    In Your Eyes
    Man with the Iron Fists 2
    Jupiter Ascending
    මේවා බැලුවද..?
     
    • Like
    Reactions: Ridila™

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..:frown:
    ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..:dull:

    OhKqjCc.jpg


    මචන්, උඹ නිතරම Films බානවද? මම එන්නද ඔය පැත්තේ?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රන්ජා බලපන්. හිතාගන්න නරි තරම් හැගීමක් එන්නේ. අඩන්නේද හිනාව්වෙන්නද ?? වහකන්නද ??

    railway man
    gone girl

    meva thamyi anthimata baluwe

    රන්ජා නොදකින් ලකාවේ ‍ෆිල්ම් තියෙද බං හරි හමන්. gone girl බැලුවා බ මලාට ගෑණියෙක්ට නම් පෙන්නනන් හොඳ ‍ෆිල්ම් එකක් නෙමෙයි. railway man හොඳයි ද?

    3D ෆිල්ම් තමා අපි නම්.... :D :love:

    3D හැමදාම බලලා ඇස් දෙක කෙලෝ ගන්. :P:P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Shawshank redemption

    ඕක බලලා නැත්නම් වැඩක් නෑනේ බ. අලුත් ‍ෆිල්ම්ද වේසියේ මේ :angry:? මේක තුන් පාරක්ම බැලුවා. :love::love::yes::cool:


    එල බ්ලූ බැටා. මේක බැලුවෙත් නෑ බ. පට්ට. :cool:

    තෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..:frown:
    ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..:dull:

    OhKqjCc.jpg


    ඊයා ඕයි හින්දියි තෙලඟු. නොදකින්. :baffled::baffled: