Warm Bodies 2013
The Interview 2014
OMG Oh My God 2012 Hindi pk බැලුවනම් එක අනිවා බලපන්

කුඩ්ඩා;18302243 said:korian hoidai da

Warm Bodies 2013
The Interview 2014
OMG Oh My God 2012 Hindi pk බැලුවනම් එක අනිවා බලපන්

bump

මොන වගේ ෆිල්ම්ස් ද බලන්නෙ..?
Shawshank redemption
තෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..
ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..
![]()
ඕනේ එකක් බ. ඇක්ශන්, ලව්, සයන්ටිෆිස්, හොල්මන් ඕනේ එකක්.
ස්ටෝරි ටයිප් බලනවද..? 
රන්ජා බලපන්. හිතාගන්න නරි තරම් හැගීමක් එන්නේ. අඩන්නේද හිනාව්වෙන්නද ?? වහකන්නද ??
railway man
gone girl
meva thamyi anthimata baluwe
3D ෆිල්ම් තමා අපි නම්....![]()
![]()

Shawshank redemption
? මේක තුන් පාරක්ම බැලුවා. 

තෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..
ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..
![]()

patta film eka![]()