රන්ජා නොදකින් ලකාවේ ෆිල්ම් තියෙද බං හරි හමන්. gone girl බැලුවා බ මලාට ගෑණියෙක්ට නම් පෙන්නනන් හොඳ ෆිල්ම් එකක් නෙමෙයි. railway man හොඳයි ද?
railway man patta

රන්ජා නොදකින් ලකාවේ ෆිල්ම් තියෙද බං හරි හමන්. gone girl බැලුවා බ මලාට ගෑණියෙක්ට නම් පෙන්නනන් හොඳ ෆිල්ම් එකක් නෙමෙයි. railway man හොඳයි ද?

ඒක හොඳයි.. ඩබලක් කියල හිතං උඹගෙ යාලුවා බලන්න ඇත්තෙ..


පිස්සු හැදෙන කතාව බං.. පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි.. එච්චරයි.. මං දෙපාරක් බැලුවා..ඒ තේරුණෙත් නෑ.. කෙල්ලගෙන් අහගත්තා කතාව..




railway man patta![]()
හුටා එහෙම සීන් එකකුත් යනවද. බලමු IMDBත් අඩුයි නේ බ.![]()

එල එල ටිකක් ලැබුනා හොඳ ඒවා. මේ ටික බාලා ආයේ ත්රෙඩ් එක අප් කරන්න ඕනේ. මුල ඉඳන් කමෙන්ට් දාපු හැමෝම පුලු පුලුවන් හැටියට රේප් කොලා. ඉතිරි උන්ව හෙට කරන්නම්.
ඕකෙ නවල් එක ෆේමස් උනා සෑහෙන්න.. මං ත්රේඩ් එකකුත් දැම්මා බං ඕක ගැන..
එල මචං.. ෆක් ඕෆ්..
The Imitation Game
මේක බලලා නැතත් ජීවත් වෙලා වැඩක් නෑ

උඹ Gay ඩයල් වල චරිතාපදාන වලට පට්ට ආසයි වගේ නේහ්. මේ ඕකට රඟ පාන එකත් ගේද බ? ශර්ලොක් එකේ මූ මුරියර්ති එක්ක තොලක් දාන්න්න යනවා දැක්කා. අප්පිරියාවේ බෑ.![]()
