අලුත් ‍ෆිල්ම්ස්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රන්ජා නොදකින් ලකාවේ ‍ෆිල්ම් තියෙද බං හරි හමන්. gone girl බැලුවා බ මලාට ගෑණියෙක්ට නම් පෙන්නනන් හොඳ ‍ෆිල්ම් එකක් නෙමෙයි. railway man හොඳයි ද?

    railway man patta:love:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    a6689a29675ee7326a377d90cf475cc5.jpg
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල එල ටිකක් ලැබුනා හොඳ ඒවා. මේ ටික බාලා ආයේ ත්‍රෙඩ් එක අප් කරන්න ඕනේ. මුල ඉඳන් කමෙන්ට් දාපු හැමෝම පුලු පුලුවන් හැටියට රේප් කොලා. ඉතිරි උන්ව හෙට කරන්නම්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull:

    හුටා එහෙම සීන් එකකුත් යනවද. බලමු IMDBත් අඩුයි නේ බ. :oo::oo:
    ඕකෙ නවල් එක ෆේමස් උනා සෑහෙන්න.. මං ත්‍රේඩ් එකකුත් දැම්මා බං ඕක ගැන..:angry:

    එල එල ටිකක් ලැබුනා හොඳ ඒවා. මේ ටික බාලා ආයේ ත්‍රෙඩ් එක අප් කරන්න ඕනේ. මුල ඉඳන් කමෙන්ට් දාපු හැමෝම පුලු පුලුවන් හැටියට රේප් කොලා. ඉතිරි උන්ව හෙට කරන්නම්.
    එල මචං.. ෆක් ඕෆ්..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මේකත් පට්ට..තායි කෙල්ලො උස්සන එකක්..

    MV5BMTAxMTY5NTgxMDVeQTJeQWpwZ15BbWU4MDAyODEwMTUx._V1_SY317_CR0,0,214,317_AL_.jpg


    මයාකාර ඒවට කැමති උන්ට මේක හොදයි.. හැබැයි Hansel and Gretel තරම් ගතියක් නෑ.

    MV5BMjAxNTg2MDkyN15BMl5BanBnXkFtZTgwNzA3NzY1MjE@._V1_SX214_AL_.jpg


    ළගදි ආපු සොම්බි ෆිල්ම් එකක්. ඒ තරම් ගතියක් නෑ.. මේකෙ සොම්බිල ටිකක් ඇඩ්වාන්ස්zz

    MV5BNjg5NTgxOTcxNF5BMl5BanBnXkFtZTgwODQzNDIwNTE@._V1_SY317_CR0,0,214,317_AL_.jpg


    පට්ට නලුවො දෙන්නෙක් ඉන්නෙ. කතාව ටිකක් ගැලපෙන්නව මදි මට නම්..


    973c9028-74c6-4ee9-a11b-1e77dc0a82fd_zpsddluxogt.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹ Gay ඩයල් වල චරිතාපදාන වලට පට්ට ආසයි වගේ නේහ්. මේ ඕකට රඟ පාන එකත් ගේද බ? ශර්ලොක් එකේ මූ මුරියර්ති එක්ක තොලක් දාන්න්න යනවා දැක්කා. අප්පිරියාවේ බෑ. :rofl::rofl:

    :rofl: