අලුත් 2025 Celerio එක් ලක්ෂ 71 යි! ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    uba hituwata wadaa jeppo atal denwa neda 😂 😂 😂
    ඔව් බං මූ දෙන ආතල් වලට හිනා වෙන්න ද අඩනන් ද කියලා තමා හිතා ගන්න බැරි🤦

    ආතල් Nonstop ගන්න පුළුවන් බං ඉතුරු මෝඩ ජෙප්පෝ පාර්ලිමේන්තුව හාන කොට🤣🤣
     
    • Like
    Reactions: jay-shan

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව් බං මූ දෙන ආතල් වලට හිනා වෙන්න ද අඩනන් ද කියලා තමා හිතා ගන්න බැරි🤦

    ආතල් Nonstop ගන්න පුළුවන් බං ඉතුරු මෝඩ ජෙප්පෝ පාර්ලිමේන්තුව හාන කොට🤣🤣
    aniwa gam kabarayo tika parliement giya kiyanne haanawa supiriyata onna balpnko
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාහන ගෙන්න පුලුවන් සේල් කරන උන්ට විතරයි එකයි ඔය ගනන් කියන්නෙ. අනික Recondition නැතිව Brand New විතරක් import කරන සිද්දියකුත් යනවා එතකොට ගොඩක් උන්ට අඩුව import කරන්න බැරි නිසා විදෙශ සංචිත අඩුවෙන්නෙත් නෑ.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    inda http la ta 😁🤣
    1000638542.jpg
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    suzuki baleno එකත් indian , ටික දවසක් පාවිච්චි කරා vitz එකකට වඩා හොඳයි මටනම් , fit and finish කිසිම අවුලක් නෑ , indian කියලා හිතන්නවත් බෑ



    ඔය ගානට අවොත් ලංකාවේ ඉස්සර වෙසල් , chr ගත්තා වගේ හැමෝම ගන්නවා ඕක
    ඔව්. අවුරුදු 10 ක් පරණ ලඩි ගන්නවට වඩා කිරි ටොයියා මේකක් අරං අවුරුදු 5 ක් පැදලා වික්කත් පාඩු නෑ
     
    • Like
    Reactions: hi.dushan

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    හම්මට මේක මරුනේ ඔය ගානට.
    https://www.globalsuzuki.com/automobile/lineup/fronx/

    තියන ෆීචර්ස් බලපන්කෝ ගිහින්.

    මම දැක්ක hyundai ගූ බෙට්ටකුත් 99 ක් ද කොහෙද කියලා දාලා තිබ්බ මෝකේද මන්දා.
    1.0L oya dala thiyenne uba 1.5 eke specs
    oke power eka madi wei
     
    • Like
    Reactions: Nidarshana_k

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,143
    113
    වාහන ගෙන්න පුලුවන් සේල් කරන උන්ට විතරයි එකයි ඔය ගනන් කියන්නෙ. අනික Recondition නැතිව Brand New විතරක් import කරන සිද්දියකුත් යනවා එතකොට ගොඩක් උන්ට අඩුව import කරන්න බැරි නිසා විදෙශ සංචිත අඩුවෙන්නෙත් නෑ.
    එහෙම උනොත් නම් කොහොමත් ලොකු ගණන්වලට යයි වාහන
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,760
    113
    මුන් අන්තිමට ලන්කාවට වාහන ගේනකොට ඩොලරය 100 ,දැන් 300 කියල හිතන් ගනන් හදන්නේ..... :lol: :lol:
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    :dull:

    අඩෝ වාහනයක් ගන්න ඇට දෙක උගස් කරලවත් බැරි සීන් එකක් තියෙන්නෙ!:baffled:

    උබලට මතකද මහින්ද වේසාව 2005 රට බාරගද්දි USD = රුපියල් 100
    2010 වෙද්දිත් USD = රුපියල් 115
    විතර තිබුනේ:dull:

    ඊට පස්සෙ රාජපක්ශ වේසියෝ එක්කහු වෙලා උගේ දෑත් ශක්තිමත් කරන්න කියලා අනික් පක්ශ වල එවුන් ටිකත් එක්කහු කරගෙන පටන් ගත්තා රට කන්න!!:growl:

    ගෝඨා වේසි ජනාදිපති වෙලා අන්තිමට බයේ ගුටිකාල පැනලා දුවද්දි USD = රුපියල් 360+ :growl:

    ඔන්න බලපන්කො මේ වේසිගෙ පුතාල රුපියල බාල්දු කරපු හැටි!!

    රනිල් වේසි IMF එකට පුක දීලා 360 තිබ්බ රේට් එක 300ට ගෙනල්ලා ඌ බබා පාට් එක දානවා රට ගොඩ දැම්මා වගේ! ඕකත් හවුල් උනා ඒ කාලෙ මේ කෙලවිල්ලට!:growl:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    I think the site is legit as it's mentioned even in the amw site.
    But bitches act like they are the government :lol: Now they have the chance to fool the fools in sri lanka when the time comes saying that the price has come down from 70 laksh to 60 'so buy buy buy' and our dumb asses will buy a 40L worth car for 60L coz it came down in price
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    වාහන ගෙන්න පුලුවන් සේල් කරන උන්ට විතරයි එකයි ඔය ගනන් කියන්නෙ. අනික Recondition නැතිව Brand New විතරක් import කරන සිද්දියකුත් යනවා එතකොට ගොඩක් උන්ට අඩුව import කරන්න බැරි නිසා විදෙශ සංචිත අඩුවෙන්නෙත් නෑ.
    මෙන්න මේක කරනවානම් ඇත්තටම හොදයි... මොකද මෙහෙ තියෙන මොඩල් ජපානේ උන්වත් හදන්නේ නැතුව හරි, අවුල් නිසා රිකොල් කරපුව.. මෙහෙට අඩු ගානට ගෙනත් විකුනනවා...
     
    • Like
    Reactions: Nidarshana_k