අලුත් alto එක කොච්චර patrol කරනවද

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    අලුත් alto එක කොච්චර patrol කරනවද


    මචන්ලා මේ කාර් එක රෙන්ට් එකට අරන් ස්මිත් අයියා පාසිකුඩා ටුවර් එකක් දාන්න යන්නේ.තියන කෙනෙක් කියන්නකෝ Ac දාලා කොච්චර patrol කරනවද කියලා.කාර් එකේ තුන් දෙනයි ඔක්කොම යන්නේ.මාතලේ ඉදන් පාසිකුඩා.ගොඩක් ටවුන් අහුවෙන්නේ නැ.කෙලින් පාර....ලොකු උදවුවක්....
    images_alto800-banner.jpg
     
    Last edited: