අලුත් BCS Thread එකක් ඕනෙද ?

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    අලුත් BCS Thread එකක් ඕනෙද ?

    <<BCS @ Elakiri>> පරනයි නේද ?
    active Thread එකක් වගේ පෙන්න නැ, අලුත් සහ පරණ අය එකතුවෙලා අපේ කට්ටියට exam ගොඩ යන්න support එකක් දෙමුද ?

    මේ වැඩේට අලුත් Thread එකක් පටන් ගමුද ?
    පරණ Thread එකේ ම new details දාමුද ?
    අදහස් කියන්න
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    BCS @ Elakiri thread එක අමුතුවෙන් active කරන්න දෙයක් නෑ. Exam කාලෙට බලන්න. ඕනවටත් වඩා Active වෙයි.
    Exam නැති කාලෙට ඔහොම තමයි. (හැමෝම පාඩම් කරන්නේ exam ලං වුනාම නේ බන් :lol:)

    Thread එකේ හිටපු ගොඩක් දෙනෙක් (මමත් ඇතුලුව) දැන් BCS කරලා ඉවරයි. ඒක නිසා තමයි ටිකක් active නෑ වගේ පේනනේ. ඒත් ඉතින් සාමාන්‍යයෙන් ඕන අවුරුද්දක BCS කරන සෙට් එකක් ඒ thread එකත් එක්ක එකතු වෙනවා නෙ.

    මගෙ අදහස නම් අලුතෙන් thread එකක් ඕන නැත යන්නයි.. ;)

    bcs.jpg
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ආ Voltage අයියා , කොහොමද ඉතින් , එත් දැන් September නේ, exam ලග ලග එත් කට්ටිය නැ Thread එකේ , ඒත් අදහස් වලට thanks

    BCS @ Elakiri thread එක අමුතුවෙන් active කරන්න දෙයක් නෑ. Exam කාලෙට බලන්න. ඕනවටත් වඩා Active වෙයි.
    Exam නැති කාලෙට ඔහොම තමයි. (හැමෝම පාඩම් කරන්නේ exam ලං වුනාම නේ බන් :lol:)

    Thread එකේ හිටපු ගොඩක් දෙනෙක් (මමත් ඇතුලුව) දැන් BCS කරලා ඉවරයි. ඒක නිසා තමයි ටිකක් active නෑ වගේ පේනනේ. ඒත් ඉතින් සාමාන්‍යයෙන් ඕන අවුරුද්දක BCS කරන සෙට් එකක් ඒ thread එකත් එක්ක එකතු වෙනවා නෙ.

    මගෙ අදහස නම් අලුතෙන් thread එකක් ඕන නැත යන්නයි.. ;)
     
    • Like
    Reactions: roki123

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ආ Voltage අයියා , කොහොමද ඉතින් , එත් දැන් September නේ, exam ලග ලග එත් කට්ටිය නැ Thread එකේ , ඒත් අදහස් වලට thanks

    ඉන්නෝ ඉන්නෝ ඉතින් ජීවිතේම exam තමයි බන් :lol: කවදහරි මැරෙන්නෙත් exam එකක් ලිය ලිය ඉද්දි තමයි :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්නෝ ඉන්නෝ ඉතින් ජීවිතේම exam තමයි බන් :lol: කවදහරි මැරෙන්නෙත් exam එකක් ලිය ලිය ඉද්දි තමයි :sorry:

    monada echchara exam :baffled:
    sahathike gattata passe:oo: