අලුත් BUSINESS එකක් පටන් ගත්තා ....

TCB Rox

Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    අලුත් BUSINESS එකක් පටන් ගත්තා ....

    මචන්ලා මම පොඩි Business එකක් පටන් ගත්තා. අපෙ එලකිරි කොල්ලො ඔක්කොගෙන්ම sup eka ඔනෙ. මෙකයි සීන් එක Wedding Cake තමයි හදල විකුනන්න යන්නෙ. ඔව් ඔව් ඔය වෙඩිමට ගියාම ලස්සන ගෑනු ලමයි ඈවිත් බෙදන්නෙ. තව මම එක ප්‍රොමොට් කරන්න කියලා මූනු පොතේ පිටුවකුත් හෑදුවා. ඉතින් යාලුවනෙ මට ඔයලගෙන් ලොකු උදව්වක් ඔනෙ. එකට LIKE කරලා, තව කට්ටියට බලන්න SHARE පරක් දාන්න. තව වෙඩිමක් එහෙම ලගයිනම් එහෙම ඔයලගෙ වෙඩ්ඩින්ග් Cake order එක එහෙම දෙන්න අමතක කරන්න එපා. මූනු පොතේ ලින්කුව සහ ගනන් හිලව් පහල දන්නම්. තව PHOTOS ටිකකුත් දාන්නම් ඔයලට බලාගන්න.
    PAGEhttps://www.facebook.com/tandsproducts/
    Please contact us via 0713054292
    1 x 2 x 3/4 - Rs.60
    1 x 2 x 1 - Rs.65
    2 x 2 x 3/4 - Rs.70
    2 x 2 x 1 - Rs.75

    bbbbb.jpg

    ds.jpg

    Presentatioascdn1.jpg

    Presentatiocdn1.jpg

    Presentatiocfgdn1.jpg

    Presentation1.jpg

    Presentationd1.jpg

    sd.jpg

    Slide1.jpg
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    එල එල මචං ජයවේවා :)

    හැමවෙලේම හොදම quality එකට හදන්න එතකොට business අනිවා එනවා :cool::yes:

     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉස්සෙල්ලම page එකේ දාලා තියෙන ගොස්සිප් ලින්ක් එක අයින් කරන්න

    ඒ වගේම ඔයාට ආවරණය කරන්න පුළුවන් කලාපය පිළිබද විස්තර දාන්න නැතුව කිසිම කෙනෙක් ඔයාට ඔර්ඩර් දෙන්න එන්නේ නෑ
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    ඉස්සෙල්ලම page එකේ දාලා තියෙන ගොස්සිප් ලින්ක් එක අයින් කරන්න

    ඒ වගේම ඔයාට ආවරණය කරන්න පුළුවන් කලාපය පිළිබද විස්තර දාන්න නැතුව කිසිම කෙනෙක් ඔයාට ඔර්ඩර් දෙන්න එන්නේ නෑ
    thanks for your advice brother
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    වෙබ් සයිට් එක්කුත් හදාගත්තොත් නරකද ඔය ශොපිෆි වගෙ ප්ලැට්ෆොර්ම් එකකින්.
    තවත් බිස්නස් බූස්ට් වෙවි
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    වෙබ් සයිට් එක්කුත් හදාගත්තොත් නරකද ඔය ශොපිෆි වගෙ ප්ලැට්ෆොර්ම් එකකින්.
    තවත් බිස්නස් බූස්ට් වෙවි
    mama balannam thanks bro
     
    • Like
    Reactions: NRTG