අලුත් CT 100 බයික් එක ගන්න අදහසක් තියනව, 
පෙට්‍රල් කරන එක තමයි ප්‍රදානම කරනව නිසා මේකට හිත ගියේ, වැඩිය ලස්සනක් නම් නැ,
කඩේට ටව්මට යන්නනේ
පොඩ්ඩක් කතාබහ කරලා listed price Rs.579,950/= එකට වඩා ටිකක් අඩුවෙන් ගන්න බලන්නේ,
මේක license number plate වලට තව කියක් විතර යාවිද, insurance හැරුනම
මේකේ ගුණ අගුණ අදහස් කියාගෙන යන්න පුලුවන්ද.
ජය...!
bump
------ Post added on Dec 9, 2022 at 10:38 PM