අලුත් CT 100 බයික් එක

cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    අලුත් CT 100 බයික් එක ගන්න අදහසක් තියනව, :rolleyes:

    1670581079615.png

    පෙට්‍රල් කරන එක තමයි ප්‍රදානම කරනව නිසා මේකට හිත ගියේ, වැඩිය ලස්සනක් නම් නැ,
    කඩේට ටව්මට යන්නනේ :yes:

    පොඩ්ඩක් කතාබහ කරලා listed price Rs.579,950/= එකට වඩා ටිකක් අඩුවෙන් ගන්න බලන්නේ,
    මේක license number plate වලට තව කියක් විතර යාවිද, insurance හැරුනම :yes:

    මේකේ ගුණ අගුණ අදහස් කියාගෙන යන්න පුලුවන්ද. :D

    ජය...!

    bump
    ------ Post added on Dec 9, 2022 at 10:38 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    CT 100 එකක් ඉන්දියාවෙ විකුණන්නෙ ලංකාවේ මුදලින් ලක්‍ෂ 1.5ටත් අඩුවෙන්. ලංකාවේ ලක්‍ෂ6යි. පට්ටම පාඩූයි. වෙන කරන්න දෙයක් නැ මචන්. කොච්චරර් පාඩු උනත් ගනින්. ඕවා අයෙත් අඩු වෙන්නෙ නැ. වැඩි වෙනවා මිසක්. පට්ට දුකයි ලංකවට උන දේ ගැන. Platina 80,000-100,000 ටත් තිබුනා ඒ කාලේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    register වලට හත් අට දාහක් යයි, වැඩිද දන්නෙ නෑ
    හොද බයිසිකලෙ ඉතින්, අඩු මුදලට පට්ට ගහන්න පුලුවන්, තෙලුත් වැඩ

    ගුණ
    තෙල් වැඩ අනිව 80ක් වගෙ ලග දිව්වත්
    ඔරිජිනල් පාට්ස් ගනන් අඩුයි
    ටයර් පොඩියි, තාම 10ට වගෙ ටයර් දාගන්න පුලුවන්, ඇලොයි නිස ටියුබ් කේසුත් නෑ

    අගුන
    60-70ට එහා යන්න බෑ, හැණ්ඩ්ලෙ එක නිකන් පොලනව වගෙ
    සැප කියල එකක් ඇත්තෙම නෑ
    බ්‍රෙක් ගැහුව, පස්ස ඉස්සරහට එන්න බලනව
    දිරන්න බලනව වතුර ගොඩෙ, මඩ ගොඩේ ඔහේ පැද්දොත්

    හිමින් පාඩුවෙ දුවනව, මේ කාලෙට්‍ හොදම බජ්ට් බයික් එක.

    කෑන් ඔයිල් එකක් දාල, 2500න් මාරු කරල, ඔරිජිනල් පාට්ස් දාල, වතුර/ලුනු පලාතක නන් ඉන්නෙ හෝදල තෙල් ටික්ක අල්ලල
    ගත්ත නන් ලක්සයක් කොහොමත් දුවන්න ඇහැකි එන්ජිම් ගෙවෙන්න කලින්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අලුත් CT 100 බයික් එක ගන්න අදහසක් තියනව, :rolleyes:

    View attachment 191414
    පෙට්‍රල් කරන එක තමයි ප්‍රදානම කරනව නිසා මේකට හිත ගියේ, වැඩිය ලස්සනක් නම් නැ,
    කඩේට ටව්මට යන්නනේ :yes:

    පොඩ්ඩක් කතාබහ කරලා listed price Rs.579,950/= එකට වඩා ටිකක් අඩුවෙන් ගන්න බලන්නේ,
    මේක license number plate වලට තව කියක් විතර යාවිද, insurance හැරුනම :yes:

    මේකේ ගුණ අගුණ අදහස් කියාගෙන යන්න පුලුවන්ද. :D

    ජය...!

    bump
    ------ Post added on Dec 9, 2022 at 10:38 PM
    මගේ තියෙන්නේ CT 100 - 2015 ඔකක් දැන් 80000ක් දුවලා තියෙන්නේ. දෙයියනේ කියලා තාම නම් ටයර්, කේබල්, චේන් ස්පොකට්, බ්රේක් ලයිනර් විතරයි මාරු කලේ. හරියටවෙලාවට සර්විස් කරනවා 2500-3000 අතර. කෑන් ඔයිල් දාන්නේ. මේ සැරේ සර්විස් එකට නම් සර්විස් සෙන්ටර් එකෙන් ඔයිල් අරන් දැම්මේ. ටැංකියේ දිරුම් එනවා. පුලුවන් තරම් පෙටුල් ෆුල් කරලා තියාගන්න බලන්න. අඩුවෙන් ගහනවා නම් 2T පොඩ්ඩක් දාන්න ටැංකියට. වෙන අවුලක් දැනට ඇවිල්ලා නෑ. තෙල් 65-75 අතර කරනවා ලීටරේට. බරත් ගෙනියනවා කඩදාසි රිම් 2-3ක් කුරුණෑගල ඉදන් කෑගල්ලට. අලුත් බයික් එකේ 5.75ට අමතරව ඩොකියුමන් චාජ් 15000ක් විතර යනවා කීවා. මමත් මගේ එක දීලා ඕකක් ගන්න බැලුවා. ඩේවිඩ් පීරිස් එකේ එකෙක්ම කීවා ඒක ගන්න එපා කියලා. පුලුවන් නම් 2015-2017 විතර එකක් හොයාගන්න බලන්න. 2.50-3.50 අතර ගන්න පුලුවන්. අලුත් බයික් එක ෆිනෑන්ස් දාලා ගත්තහම ගෙවලා ඉවර වෙද්දි ලක්ෂ 8-9ක් විතර වෙනවා.

    ගත්තහම ෆුල් සර්විස් එකක් කරගන්න. පුලුවන් තරම් කෑන් ඔයිල්ම විතරක් දාන්න. හරියටම 2500න් සර්විස් එක කරගන්න.
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    bike එක අරන් මාස 5ක් වෙන්ව තවම දුවල තියෙන්න 498km, දෙවනිපාර full tank කරපු ගමන් තවම යන්නේ
    500km-750km අතෙරේ 1st service එක කරන්න ඕන,
    මන් bike එක ගනිද්දිම කිව්වා free service මට km වලින් කරගන්න ඕන කියල, normal 30days.
    මොකක්ද හොදම oil එක engine එකට දාන්න, සහ oil filter එකත් මාරු කරන්න ඕනද service එකේදී.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    bike එක අරන් මාස 5ක් වෙන්ව තවම දුවල තියෙන්න 498km, දෙවනිපාර full tank කරපු ගමන් තවම යන්නේ
    500km-750km අතෙරේ 1st service එක කරන්න ඕන,
    මන් bike එක ගනිද්දිම කිව්වා free service මට km වලින් කරගන්න ඕන කියල, normal 30days.
    මොකක්ද හොදම oil එක engine එකට දාන්න, සහ oil filter එකත් මාරු කරන්න ඕනද service එකේදී.
    castrol ,mobil, motul, liquimoli 20w-30 ඕව හොද තෙල්. ෆිල්ටෙර් එකනං 500කම් නිසා දෙවැනි එකෙන් මාරු කලත් කමක් නැ
     
    • Like
    Reactions: cheecha007

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    bike එක අරන් මාස 5ක් වෙන්ව තවම දුවල තියෙන්න 498km, දෙවනිපාර full tank කරපු ගමන් තවම යන්නේ
    500km-750km අතෙරේ 1st service එක කරන්න ඕන,
    මන් bike එක ගනිද්දිම කිව්වා free service මට km වලින් කරගන්න ඕන කියල, normal 30days.
    මොකක්ද හොදම oil එක engine එකට දාන්න, සහ oil filter එකත් මාරු කරන්න ඕනද service එකේදී.
    CT එකට ඔයිල් ෆිල්ටර් එකක් එන්නේ නෑ නේද? මොබිල් ඔයිල් එක හොදයි. මම දාන්නේ ඒක. 3500KM දුවන්න පුලුවන් ඒක දාලා. මම එක උපදෙසක් දෙන්නම්. බයික් එක ස්ටාට් කරපු ගමන් යන්න එපා. විනාඩියක් දෙකක් විතර අයිඩියල් තියන්න ස්ටාට් එකේ. දුර ගියපුවාමත් ටිකක් වෙලා අයිඩියල් තියලා එන්ජින් එක ඕෆ් කරන්න.
     
    • Like
    Reactions: cheecha007

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් පාවිච්චි කරපු ප්ලැටීනා එකක් ගන්න එක ලාබ නැද්ද බන්? පාවිච්චි කරපුවාඅ උනත් ඒවගෙත් තෙල් 60න් උඩ කරනවා.80-100 අතරේ කරන මෝඩල් එකකුත් තියනවා. ලක්‍ෂ 6කට කිට්ටු ගාණක් නාස්ති කරන එක නම් තේරුමක් නෑ බන්. අනික ඔච්චර ලොකු ගාණක් දීලා අරගන් න එකත් තේරුමක් නෑ. මම නම් කියන්නේ උබ හොද ප්ලැටිනා එකක් ගනින්. ඔයිල්, ලයිනර් වගේ දෙයක් ඇරුනාම මාරු කරන්න දෙයක් එන්නෙ නැති නිසා වැඩී වියදමකුත් නැහැ. හොද මට්ටමේ ප්ලැටිනා ඕනි තරම් තියනවා බන්.
     
    ඒක තමා බන් මමත් කීවේ මූට පාවිච්චි කරපු CT100 or Platina එකක් ගත්තා නම් හරි. හොදම තත්වේ බයික් හොයාගන්න පුලුවන් හදිස්සි නැතුව බැලුවොත්. මේ තියන ජරා පෙට්‍රල් 75 ක් වගේ තමා උපරිම කරන්නේ. හරි නම් CT 100 එක 80න් උඩ කරන්න ඕනි. ඒත් මේ පෙටුල් එහෙම කරන්නේ නෑ. පුලුවන් තරම් බයික් එක ෆුල් ටෑංක් තියාගන්න බලන්න. පුලුවන් නම් 2T පොඩ්ඩක් දාන්න පෙට්‍රල් ගහලා. ටැංකියේ ආයුකාලෙට හොදයි. ඉදලා හිටලා වෑල්ව් ක්ලීන් වෙන්න මොනවා හරි පාවිච්චි කරන්න අවුරුද්දකට 2පාරක්වත්. මම දැනට මගේ බයික් එකේ රීපේල්ස් කරලා තියෙන්නේ කප් සට් එකයි, බ්රේක් ලයිනර්, පෙට්‍රල් ෆිල්ටර් එක, කේබල් සෙට් එක, ටයර් විතරයි දැනට කිලෝමීටර් 80000ක් දුවලා තියනවා
     
    ඒත් බන් පරණ CT 100නම් ගන්න එපා. ඇලෝවීල් නැති නිසා පට්ට අවුල්. කාලයක් යද්දි රිම් ඇද වෙනවා. එහෙම වෙන්නේ රිම් මළකඩ කන නිසා. ඒ මදිවට ටියුබ් තියන නිසා පැච් එකක් දාන්න රෝදේ ගලවගෙන නටන්න ඕනි. CT 100 , platina වල කෑලි සේරම එකයි. එන්ජිමේ කෑලි පවා එකයි. ඒ නිසා එක සැරේ Platina එකක් ගන්න එක හොදයි. Platina Disk brake ආපු (T නම්බර්) එකක් ගත්තත් , ඒවා අවුරුදු 10කට වඩා පරණ උනත් තවම තෙල් 60-70 කරනවා.
     
    Chameeefdo

    Member
    Jan 5, 2019
    3
    1
    3
    bike එක අරන් මාස 5ක් වෙන්ව තවම දුවල තියෙන්න 498km, දෙවනිපාර full tank කරපු ගමන් තවම යන්නේ
    500km-750km අතෙරේ 1st service එක කරන්න ඕන,
    මන් bike එක ගනිද්දිම කිව්වා free service මට km වලින් කරගන්න ඕන කියල, normal 30days.
    මොකක්ද හොදම oil එක engine එකට දාන්න, සහ oil filter එකත් මාරු කරන්න ඕනද service එකේදී.
    free service eka normal 30days nethuwa km walin kraganna puluwanda machn nettn ekata wenama document ekak onida