හබ් එකක් දාපං පුලුවන්නං ජෙනුයින්අඩෝ බයික්කෙ පිටිපස්සෙ බ්‍රේක් වදින්නෙ නැතුව ලයිනර් දැම්මත් වදින්නෙ නෑ. අන්තිමේ ගරාජ් එකේ එකා කියනවා හබ් එක මැදිලා ඇතිලු පට්‍ටලේකට දීලා කපන්න වෙයිලු. දැන් රෝද ගලවගෙන පලකො.![]()
වැඩක් නෑ ලෙඩ ලක්ශ 7ක්ඉලෙක්ට්රික් නැතුව මේකක් ගන්න බලන්නෙ නංගිල
original ලයින්ර්ද දැම්මෙ??අඩෝ බයික්කෙ පිටිපස්සෙ බ්‍රේක් වදින්නෙ නැතුව ලයිනර් දැම්මත් වදින්නෙ නෑ. අන්තිමේ ගරාජ් එකේ එකා කියනවා හබ් එක මැදිලා ඇතිලු පට්‍ටලේකට දීලා කපන්න වෙයිලු. දැන් රෝද ගලවගෙන පලකො.![]()
බයික් එක කොයි කාලේ ගත්ත එකක්ද? උබ මාර බ්‍රේක් ගැහිල්ලක් ගහලා ඇත්තේ.අඩෝ බයික්කෙ පිටිපස්සෙ බ්‍රේක් වදින්නෙ නැතුව ලයිනර් දැම්මත් වදින්නෙ නෑ. අන්තිමේ ගරාජ් එකේ එකා කියනවා හබ් එක මැදිලා ඇතිලු පට්‍ටලේකට දීලා කපන්න වෙයිලු. දැන් රෝද ගලවගෙන පලකො.![]()
වැඩක් නෑ ලෙඩ ලක්ශ 7ක්පොඩි කාර් එකක් ගන්න කියපං තව ලක්ශ පහක් දාල
පෑන්ටි ලයිනර් මතක් වුණා..බයික් එක කොයි කාලේ ගත්ත එකක්ද? උබ මාර බ්‍රේක් ගැහිල්ලක් ගහලා ඇත්තේ.
ඕකට කරන්න පොඩි වැඩක් කියන්නම්. ලයිනර් ගහන තැනකත කියලා ඝනකම වැඩි ලයිනරයක් ගහ ගනින්. බයික් එකත් අරගෙන ගියාම වැඩේ කරලා දෙනවා.
අලුතෙන් පෙට්‍රල් ස්කූටර් මොකුත්ම එන්නෙ නැද්ද බං තාම
nangi mahathada CT eka dekata kadeiඉලෙක්ට්‍රික් නැතුව මේකක් ගන්න බලන්නෙ නංගිල
එයාට දැං ඕව පදින්න බෑnangi mahathada CT eka dekata kadei
උබ රස්සාවක් කරල නංගිට කීයක් හරි දියංඑයාට දැං ඕව පදින්න බෑ
ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන්නෙ
කකුලට මොනාහරි වුණොත් ඉවරයි..
ජොයින්ට් එක දානකං එයා මාර වේදනාවක් වින්දෙ
uba nangige paulata agili gahanna epa. unta paduwe inna deepankoඑයාට දැං ඕව පදින්න බෑ
ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන්නෙ
කකුලට මොනාහරි වුණොත් ඉවරයි..
ජොයින්ට් එක දානකං එයා මාර වේදනාවක් වින්දෙ
e monavada?පෑන්ටි ලයිනර් මතක් වුණා..
කිරියෙන් තමා මාත් දැනගත්තෙ
tvs ntorq 125 enawa 839,000පෙට්‍රල් ස්කූටර් මොකුත් අලුතෙන් එන්නෙ නැද්ද තාම?
alopu eka thada brake parata gala una gaman happila marenne..බයික් එක කොයි කාලේ ගත්ත එකක්ද? උබ මාර බ්‍රේක් ගැහිල්ලක් ගහලා ඇත්තේ.
ඕකට කරන්න පොඩි වැඩක් කියන්නම්. ලයිනර් ගහන තැනකත කියලා ඝනකම වැඩි ලයිනරයක් ගහ ගනින්. බයික් එකත් අරගෙන ගියාම වැඩේ කරලා දෙනවා.
Tvs ntorq ekak ganinපෑන්ටි ලයිනර් මතක් වුණා..
කිරියෙන් තමා මාත් දැනගත්තෙ
අලුතෙන් පෙට්‍රල් ස්කූටර් මොකුත්ම එන්නෙ නැද්ද බං තාම
එක්කො ඉලෙක්ට්‍රික් එකක් ගත්තනං හරි
අර අබාන්ස් යාඩියා එකක්
එතකොට නංගිටත් පදින්න පුලුවන්
kapanna nemei purawanna ona..අඩෝ බයික්කෙ පිටිපස්සෙ බ්‍රේක් වදින්නෙ නැතුව ලයිනර් දැම්මත් වදින්නෙ නෑ. අන්තිමේ ගරාජ් එකේ එකා කියනවා හබ් එක මැදිලා ඇතිලු පට්‍ටලේකට දීලා කපන්න වෙයිලු. දැන් රෝද ගලවගෙන පලකො.![]()