අලුත් CT100 බයික් තියෙනව ගන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අඩෝ බයික්කෙ පිටිපස්සෙ බ්‍රේක් වදින්නෙ නැතුව ලයිනර් දැම්මත් වදින්නෙ නෑ. අන්තිමේ ගරාජ් එකේ එකා කියනවා හබ් එක මැදිලා ඇතිලු පට්‍ටලේකට දීලා කපන්න වෙයිලු. දැන් රෝද ගලවගෙන පලකො. 🥴
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අඩෝ බයික්කෙ පිටිපස්සෙ බ්‍රේක් වදින්නෙ නැතුව ලයිනර් දැම්මත් වදින්නෙ නෑ. අන්තිමේ ගරාජ් එකේ එකා කියනවා හබ් එක මැදිලා ඇතිලු පට්‍ටලේකට දීලා කපන්න වෙයිලු. දැන් රෝද ගලවගෙන පලකො. 🥴
    හබ් එකක් දාපං පුලුවන්නං ජෙනුයින්

    ඉලෙක්ට්‍රික් නැතුව මේකක් ගන්න බලන්නෙ නංගිල
    වැඩක් නෑ ලෙඩ ලක්ශ 7ක් 😁😁😁 පොඩි කාර් එකක් ගන්න කියපං තව ලක්ශ පහක් දාල
    ------ Post added on Apr 22, 2024 at 1:53 PM
     
    • Sad
    Reactions: AnuradhaRa

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    මිලියන භාගයක් දිලා පිස්සුද බන් ඔව්වා ගන්න..

    අඩෝ බයික්කෙ පිටිපස්සෙ බ්‍රේක් වදින්නෙ නැතුව ලයිනර් දැම්මත් වදින්නෙ නෑ. අන්තිමේ ගරාජ් එකේ එකා කියනවා හබ් එක මැදිලා ඇතිලු පට්‍ටලේකට දීලා කපන්න වෙයිලු. දැන් රෝද ගලවගෙන පලකො. 🥴
    original ලයින්ර්ද දැම්මෙ??
    ------ Post added on Apr 22, 2024 at 1:55 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    අඩෝ බයික්කෙ පිටිපස්සෙ බ්‍රේක් වදින්නෙ නැතුව ලයිනර් දැම්මත් වදින්නෙ නෑ. අන්තිමේ ගරාජ් එකේ එකා කියනවා හබ් එක මැදිලා ඇතිලු පට්‍ටලේකට දීලා කපන්න වෙයිලු. දැන් රෝද ගලවගෙන පලකො. 🥴
    බයික් එක කොයි කාලේ ගත්ත එකක්ද? උබ මාර බ්‍රේක් ගැහිල්ලක් ගහලා ඇත්තේ. :P

    ඕකට කරන්න පොඩි වැඩක් කියන්නම්. ලයිනර් ගහන තැනකත කියලා ඝනකම වැඩි ලයිනරයක් ගහ ගනින්. බයික් එකත් අරගෙන ගියාම වැඩේ කරලා දෙනවා.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වැඩක් නෑ ලෙඩ ලක්ශ 7ක් 😁😁😁 පොඩි කාර් එකක් ගන්න කියපං තව ලක්ශ පහක් දාල

    ලක්ෂ 12 කට පොඩි කාර් ගන්න පුලුවන්ද දැන්? Tata Nano වගේ?
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බයික් එක කොයි කාලේ ගත්ත එකක්ද? උබ මාර බ්‍රේක් ගැහිල්ලක් ගහලා ඇත්තේ. :P

    ඕකට කරන්න පොඩි වැඩක් කියන්නම්. ලයිනර් ගහන තැනකත කියලා ඝනකම වැඩි ලයිනරයක් ගහ ගනින්. බයික් එකත් අරගෙන ගියාම වැඩේ කරලා දෙනවා.
    පෑන්ටි ලයිනර් මතක් වුණා..
    කිරියෙන් තමා මාත් දැනගත්තෙ

    @AnuradhaRa උඹට මෙතනින් අහලා නම් මොකක් වත් ගන්න වෙන්නේ නෑ. මොකක් ගැන ඇහුවත් ඇදයක් තියෙනවා. :lol: :lol:
    අලුතෙන් පෙට්‍රල් ස්කූටර් මොකුත්ම එන්නෙ නැද්ද බං තාම

    එක්කො ඉලෙක්ට්‍රික් එකක් ගත්තනං හරි
    අර අබාන්ස් යාඩියා එකක්

    එතකොට නංගිටත් පදින්න පුලුවන්
     
    AnuradhaRa

    Well-known member
  • nangi mahathada CT eka dekata kadei
    එයාට දැං ඕව පදින්න බෑ
    ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන්නෙ
    කකුලට මොනාහරි වුණොත් ඉවරයි..
    ජොයින්ට් එක දානකං එයා මාර වේදනාවක් වින්දෙ
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    එයාට දැං ඕව පදින්න බෑ
    ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන්නෙ
    කකුලට මොනාහරි වුණොත් ඉවරයි..
    ජොයින්ට් එක දානකං එයා මාර වේදනාවක් වින්දෙ
    උබ රස්සාවක් කරල නංගිට කීයක් හරි දියං
     
    • Like
    Reactions: AnuradhaRa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    එයාට දැං ඕව පදින්න බෑ
    ලොකු ඔපරේෂන් එකක් කරල තියෙන්නෙ
    කකුලට මොනාහරි වුණොත් ඉවරයි..
    ජොයින්ට් එක දානකං එයා මාර වේදනාවක් වින්දෙ
    uba nangige paulata agili gahanna epa. unta paduwe inna deepanko
     
    • Haha
    Reactions: AnuradhaRa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    පෙට්‍රල් ස්කූටර් මොකුත් අලුතෙන් එන්නෙ නැද්ද තාම?
    tvs ntorq 125 enawa 839,000

    බයික් එක කොයි කාලේ ගත්ත එකක්ද? උබ මාර බ්‍රේක් ගැහිල්ලක් ගහලා ඇත්තේ. :P

    ඕකට කරන්න පොඩි වැඩක් කියන්නම්. ලයිනර් ගහන තැනකත කියලා ඝනකම වැඩි ලයිනරයක් ගහ ගනින්. බයික් එකත් අරගෙන ගියාම වැඩේ කරලා දෙනවා.
    alopu eka thada brake parata gala una gaman happila marenne..
    Rs 5000 ta puka denna epa hub eka puro ganin..
    ------ Post added on Apr 22, 2024 at 3:00 PM
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    පෑන්ටි ලයිනර් මතක් වුණා..
    කිරියෙන් තමා මාත් දැනගත්තෙ

    අලුතෙන් පෙට්‍රල් ස්කූටර් මොකුත්ම එන්නෙ නැද්ද බං තාම

    එක්කො ඉලෙක්ට්‍රික් එකක් ගත්තනං හරි
    අර අබාන්ස් යාඩියා එකක්

    එතකොට නංගිටත් පදින්න පුලුවන්
    Tvs ntorq ekak ganin
     
    • Like
    Reactions: AnuradhaRa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    අඩෝ බයික්කෙ පිටිපස්සෙ බ්‍රේක් වදින්නෙ නැතුව ලයිනර් දැම්මත් වදින්නෙ නෑ. අන්තිමේ ගරාජ් එකේ එකා කියනවා හබ් එක මැදිලා ඇතිලු පට්‍ටලේකට දීලා කපන්න වෙයිලු. දැන් රෝද ගලවගෙන පලකො. 🥴
    kapanna nemei purawanna ona..
    hub eka gewila thiyenne, linear wala original ganakamata enakan ai hub eka purawanna ona..