අලුත් Elakiri යේ අලුත් Features

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    dislike dila onna
    Capture.JPG
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    පුලුවන්නම් avatar එක තව පොඩ්ඩක් ලොකු කරන්න
    ගොඩක් අයව මතක තියන් ඉන්නේ ඒකෙන්

    down arrow එක ක්ලික් නොකරන join date / rep points ගාන ලේසියෙන්ම පේන විදියට තිබ්බොත් තවත් මරු
    ඔව් මේ දෙකනම් ගොඩක් වටිනවා.. පොස්ට් කියවන්නේ avatar එක දිහා හොරෙන් බලගන..
     
    • Like
    Reactions: NK123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඩ ලා නිල් පාට බාර් එකත් තද නිල් වගේ උනානං තවත් හොඳයි අඳුරු තීම් එකට ඒක ලා වැඩියි වාගේ
     
    • Like
    Reactions: kasdbg