එක්කෙනෙක්ට එකපාර පෝස්ට් කීපයක් දාන්න ඉඩ දෙන්න
මේක නම් වෙන්න ඕනේ දෙයක්....

එක්කෙනෙක්ට එකපාර පෝස්ට් කීපයක් දාන්න ඉඩ දෙන්න

ඔව් කලින් වගේ විනාඩිය 2ක් හරි 1ක් හරිමේක නම් වෙන්න ඕනේ දෙයක්....![]()
kohoma hari machan subscribe threads tika kalin thibba vage eka click eken yanna thibbanm lesi
ඔව් මේ දෙකනම් ගොඩක් වටිනවා.. පොස්ට් කියවන්නේ avatar එක දිහා හොරෙන් බලගන..පුලුවන්නම් avatar එක තව පොඩ්ඩක් ලොකු කරන්න
ගොඩක් අයව මතක තියන් ඉන්නේ ඒකෙන්
down arrow එක ක්ලික් නොකරන join date / rep points ගාන ලේසියෙන්ම පේන විදියට තිබ්බොත් තවත් මරු
Pagination hedennath one @GTRZ bro.
Api page 10 k wage tiyena tread ekaka 10th page eke idan first page ekta ynn mara kttak kkna ooni
ok bro.thanksOya previous,next button depaththe arrows thiyenne..
ewagema page numbers mada thiyana ... dot tika click kalama yanna ona page eka type karanna puluwan.Oya previous,next button depaththe arrows thiyenne..
අම්මෙහ් දැන් තමා ඇහැට ලෙ ටිකක් ඉනුවේ

එකනම් මටත් දැනගන්නහ් ඔනි බ0 .. සමහර වෙලාවට ලයිට් තිම් එකත් ඔනි වෙනවාtheme switch wenna berida bn,![]()