දැනට අපි experiment එකක් විතරයි කරේ තව තව මරණවා. මිනිස්සු බෝවන වේගය වැඩිවෙලා තියෙන්නේ අනිකුත් ජීවීන් එක්ක ගත්තාම. අපි මිනිස්සු පාලනය කරන්න ගොඩක් දේවල් කරලා තියෙනවා. HIV,GAY,Lesbian සේරම අපේ පැලැන්ස් තමයි.
Last edited:
කලින් මම කිව්වා බ්රහස්පති ලගින් ගියා ගැස්වල ස්මෙල් එක පවා ආවා කියලා. එතකොට මගෙ මනසට දීපු සංක්යාවලට අනුව ලෝකයේ මිනිස්සු ගොඩක් ගැස් වලින් මැරෙන්න ඔනේ.. අනාවැකි හරි ගියා

ඔය ලගින් ගිහින් තියෙන්නේ බ්රහස්පති නෙමේ පුතේ නගර සබාවේ ගලි බවුසර් එක.
ඒකයි ඔය ගෑස් ස්මෙල් එක ඇවිත් තියෙන්නේ උබට







