අලුත් experiment එකක්

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    දැනට අපි experiment එකක් විතරයි කරේ තව තව මරණවා. මිනිස්සු බෝවන වේගය වැඩිවෙලා තියෙන්නේ අනිකුත් ජීවීන් එක්ක ගත්තාම. අපි මිනිස්සු පාලනය කරන්න ගොඩක් දේවල් කරලා තියෙනවා. HIV,GAY,Lesbian සේරම අපේ පැලැන්ස් තමයි.
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හරි දැන් ඒකට උබ අපිට මොකද්ද කරන්න කියන්නෙ..
    කියන බඩකැවුතු මකබාවක් එක පාරක තේරෙන්න කියපං මිනිහෝ..
     
    • Like
    Reactions: E Jay

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,188
    113
    Gotland
    ඉතිං අපිට මොන පුකක්ද කියන්නේ කැරිපොන්නවේසිගෙපුටේ
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    කලින් මම කිව්වා බ්‍රහස්පති ලගින් ගියා ගැස්වල ස්මෙල් එක පවා ආවා කියලා. එතකොට මගෙ මනසට දීපු සංක්‍යාවලට අනුව ලෝකයේ මිනිස්සු ගොඩක් ගැස් වලින් මැරෙන්න ඔනේ.. අනාවැකි හරි ගියා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කලින් මම කිව්වා බ්‍රහස්පති ලගින් ගියා ගැස්වල ස්මෙල් එක පවා ආවා කියලා. එතකොට මගෙ මනසට දීපු සංක්‍යාවලට අනුව ලෝකයේ මිනිස්සු ගොඩක් ගැස් වලින් මැරෙන්න ඔනේ.. අනාවැකි හරි ගියා

    ඔය ලගින් ගිහින් තියෙන්නේ බ්‍රහස්පති නෙමේ පුතේ නගර සබාවේ ගලි බවුසර් එක.
    ඒකයි ඔය ගෑස් ස්මෙල් එක ඇවිත් තියෙන්නේ උබට
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    තාම අසනීපේ හොද උනේ නැද්ද උබ කොහොමද එලියට ආවේ ඩොකා ටිකට්වත් කැපුවද? උබ හොස්පිටල් එකෙන් පැන්නද නැත්නම්! නැත්නම් උබට ෆෝන් එකක් වත් හම්බඋනද? ඇත්ලෙදි හිටපන් අපි හෙට උබව බලන්න එන්න හිටියේ:(
     

    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    ඔය ලගින් ගිහින් තියෙන්නේ බ්‍රහස්පති නෙමේ පුතේ නගර සබාවේ ගලි බවුසර් එක.
    ඒකයි ඔය ගෑස් ස්මෙල් එක ඇවිත් තියෙන්නේ උබට

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: