අලුත් Facebook chat එක කරදරයක් ද?

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    අලුත් Facebook chat එක කරදරයක් ද?

    facebook_logo.jpg


    ඊයේ පෙරේදා අලුතෙන් ආපු Facebook චැට් බාර් එක හැමෝටම හෙන වදයක් වෙලානේ තියෙන්නේ.
    අපිට හැමවෙලේම චැට් කරන කට්ටිය ඇරෙන්න අනික් ඔන්ලයින් ඉන්න අය බලාගන්න විදියක් නෑනේ.
    මෙන්න තියෙනවා ඒකට විසඳුමක්
    11.gif



    Facebook Online ඉන්න අයගේ ලිස්ට් එකක් වෙනම pop-out එකක් විදියට ගන්න පුළුවන්.
    Facebook Log වෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න විතරයි තියෙන්නේ .

    Code:
    http://www.facebook.com/presence/popout.php#

    මෙන්න මේ විදියට pop-out එකක් ලැබෙයි. ;)
    popout.php


    vecchia%2Bchat%2Bfacebook.png


    දැන් ඉතින් මේක Bookmark කරගමු.
    11.gif
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    පට්ට මචන්, පුදුම කරදරයක් වෙලා තිබුනේ ඔය මඟුල:yes::yes::yes::yes: