ඔන්න කොහොම හරි ගේමක් ගහල අලුත් IPS Moniter එකක් බැස්සුවා . බ්රෑන්ඩ් එක නම් HP අගල් 22', Model එක , F203-QPSF4, Unity එකෙන් තමයි ගත්තේ . RS 19,500. වුනා. ඒ ගානට පාඩුද ගත්ත එක?, Item එක හොදයි ද ?.:yes: Colours නම් හොදටම තියෙනවා . :D