අලුත් Nvidia Graphics ???

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    කලින් පාර RTX 20 සීරීස් එකත් එක්ක 16 බජට් සීරිස් එකක් ආවා වගේ මේ පාර RTX 30 සීරීස් එකත් එක්ක බජට් සීරීස් එකක් එන්නේ නැද්ද? ලබන මාසේ වගේ රිග් එකක් හදන්න ඉන්නේ. 1660 වගේ එකක් ගන්න හිතන් ඉන්නවා ඒත් අලුත් ඒවා එනවද නැද්ද කියලා දන්නේ නැති එක ප්‍රශ්නයක්...
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    I think it woudl be best to wait a bit and see what new cards may come in
    besides older 2000 series rtx cards are dropping in price and on second hand market
    and there are new cards coming in from amd which could factor into it as well
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    performance-per-watt_1920-1080.png
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    කොහොමත් හැමදාම ලොකු කාඩ් තමයි ඉස්සෙල්ලම release වෙන්නේ. මේ පාරත් එහෙමයි
     
    • Like
    Reactions: TCB Rox and KAZPER

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ලබන අවුරුද්දේ තමා රිලීස් වෙන්නේ ඕවා. අඩුම දෙසැම්බර් වෙනකම් හිටියොත් උබට RTX 20 කාර්ඩ් එකක් ගන්න පුළුවන් වෙයි අඩු ගානට දැනටම නැනෝටෙක් එකේ එහෙම අඩු කරලා පරණ RTX කාර්ඩ්
     
    • Like
    Reactions: D_Mad