අලුත් PTC වෙබ් අඩවියක්

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    අලුත් PTC වෙබ් අඩවියක්

    ආ කස්ටිය වෙලාවටම ඇවිත් නේද.
    emoticon-00110-tongueout.gif
    හොද ලමයි.
    emoticon-00109-kiss.gif
    අද මං කියන්ඩ යන්නේ SEOදෙවෙනි කොටස නන් නෙමේ, තව PTC වෙබ් අඩවියක් ගැන තමා අද අනාවරනය කරන්ඩ යන්නේ. හරි හරි කෑගහන්ඩ එපා SEO ගැන හෙට කියල දෙන්නන් ශුවර් එකටම. කො අත දෙන්ඩ, සත්තයී.


    මට වැඩි වෙලාවකුත් නෑ. මෙහෙම හිටියට මන් හරි බිසී
    emoticon-00111-blush.gif
    . ටාර්ගාල කියන්නන්කො. මේකයි වෙබ් අඩවිය : www.richptc.com මේක තියෙන සිද්දිය මේකයි. මේක අනිත් PTC වෙබ් අඩවි වගේ නෙමෙයි. මේකේ අපිට ගෙවන ගාන වැඩීයී. වෙන් වෙබ් අඩවි වල සාමන්යෙන් එක ක්ලික් එකකට ගෙවන්නේ $0.02 වගේ ගානක්නේ එත් මේ වෙබ් අඩවියේ එක ක්ලික් එකකට $1.00 ගෙවනවා. හැබැයි මේකෙ සීන් එක තියෙන්නේ වෙන වෙබ් අඩවි වල වගේ රෙෆරන්සිලව මිලට ඇරගෙන ආදායම වැඩිකරගන්ඩ බෑ. අපිම ක්ලික් කරල තමා මුදල් උපයගන්ඩ ඔනි. දවසකට වෙළඳ දැන්වීම් 6කට ආසන්න ගානක් බලන්ඩ දෙනවා. ආ තව මේකෙ සමහර වෙලාවට අපිට ලියාපදිංචි වෙන්ඩ වෙබ් අඩවි දෙනවා. ඒ එක ලියාපදිංචියකට ඔවුන් $10.00ක් ගෙවනවා. බලපු ගමන් වාසි පාටයි නේද?
    emoticon-00142-happy.gif



    මම දැනට මේකෙන් $377.00 උපයලා තියෙනවා පටන් ඇරන් මාසයක් විතර ඇති. ඒත් තාම සල්ලි ගෙන්වා ගත්තේ නෑ. මොකද මෙම වෙබ් අඩවියෙන් සල්ලි ගෙන්වා ගන්ඩ ඔබගේ ශේශය $1000.00ක් වෙන්ඩ ඔනි. අන්න එතන තමයි කොස්ස.
    emoticon-00107-sweating.gif
    $1000.00 කියන්නේ ලොකු ගානක් නිසා මෙම වෙබ් අඩවිය විශ්වසනීයද යන්න පිලිබදව පොඩි ගැටලුවක් මතුවෙනවා. ඒත් මමනන් මේ වෙබ් අඩවියේ වැඩකරනවා. මෙම වෙබ් අඩවියේ වැඩකරන එක අවදානම් උනත් බැරිවෙලා හරි මෙම වෙබ් අඩවියෙන් ඇත්තටම මුදල් දෙනවනන් ඉතින් මටනේ
    emoticon-00142-happy.gif
    . අනික මේකට දවසකට පොඩි වෙලාවක් තමා වැයවෙන්නේ. ඒකනිසා මන් පොඩි අවදානමක් ඇරගෙන මෙම වෙබ් අඩවියේ වැඩ කරනවා. ඔයාලත් කැමතිනන් කරන්ඩ
    emoticon-00133-wait.gif
    හැබැයි එකක් කියන්ඩ ඔනි බැරිවෙලා හරි මේ වෙබ් අඩවියෙන් මුදල් දුන්නේ නැත්තන් මාව අල්ලගන එපා ඒවට හොදේ. ඔන්න මං කලින්ම කිව්වා. ඒ අවදානම ඇරන් වැඩ කරන්ඩ කැමති අය විතරක් වැඩ කරන්ඩ.


    මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට මෙතන ඔබන්න


    PTC ගැන දන්නේ නැති කට්ටිය මෙතන ඔබලා ලැබෙන ලිපි සියල්ලම කියවන්ඩ. එම වෙබ් අඩවි සමග වැඩකරන්ඩ අවශ්ය තරම් දැනුමක් එමගින් ඔබට ලබාගත හැක.




    Source : www.earnmoneyonline-lk.blogspot.com




    rich+ptc.JPG

     
    Last edited: