Questions අලුත් Web design business එකක්

freddy

Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    1702802337681.png


    අපි ටීම් එකක් අලුත් Web design business එකක් පටන් ගන්න අදහසක් තියෙනව .
    අපේ රටේම Clients ලව හොයාගන්න පුලුවන් ක්‍රම ගැන අදහසක් දෙන්න පුලුවන්ද.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    ෆේස් බුක් එකේ Ad Boost කරන්න
    Group වල පොස්ට් දාන්න
    හරියට හැමෝමටම මුල ඉදලා Service එක දෙන්න එතකොට එයාලා තව අයට ඔයාව recommend කරනවා. එහෙම තමයි.

    Hosting / VPS ඕනම් අපේ Company එකෙන් ගන්න. ඩිවි හොස්ටින් - https://www.divvyhosting.lk
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ෆේස් බුක් එකේ Ad Boost කරන්න
    Group වල පොස්ට් දාන්න
    හරියට හැමෝමටම මුල ඉදලා Service එක දෙන්න එතකොට එයාලා තව අයට ඔයාව recommend කරනවා. එහෙම තමයි.

    Hosting / VPS ඕනම් අපේ Company එකෙන් ගන්න. ඩිවි හොස්ටින් - https://www.divvyhosting.lk
    උබට තව හොස්ටින් එකක් තිබ්බා නේද? සිලෝන් වෙබ් හරි ලංකා වෙබ් හොස්ටින් හරි වගේ එකකින්. ඒක නැද්ද දැන්?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    උබට තව හොස්ටින් එකක් තිබ්බා නේද? සිලෝන් වෙබ් හරි ලංකා වෙබ් හොස්ටින් හරි වගේ එකකින්. ඒක නැද්ද දැන්?
    තියෙනවා https://lankawebhosting.net දෙකම කරනවා. එක ඉතින් වෙබ් එක විතරයි දැන් දෙකම එකතු කරලා තියෙන්නේ එක billing system එකක් තියෙන්නේ දැන්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,214
    113
    Sri Lanka
    මුලින්ම ඔයාගෙ Knowledge එක කොතනද තියෙන්නෙ කියල පොඩි idea එකක් ඔයාම ගන්න. Web designing කිව්වට කොයි වගේ customer base එකක්ද, කොයි වගේ Audience එකක්ද Buildup කරන්නෙ කියන එක ගැන කල්පනා කරන්න. උදාහරණයක්. ඔයා දන්නෙ WordPress විතරයි කියල හිතමු. එතකොට ඔයාට ටාගට් කරන්න බෑ POS System ඕන කට්ටිය. අන්න ‍ඒ වගේ. මාකට් එක Analyse කරල වැඩේට අත ගහන්න. හවුල් වෙලා එක එකා එක්ක කරන්න යන්න එපා. ඒ වගේම ඔයාට ඕන වෙනව Knowledge එක හොඳටම තියෙන හොඳ Service Providers ල දෙතුන් දෙනෙකුත් වැඩේට. Domain / Hosting / Graphic Designing. Graphics ටික ඔයාටම කරගන්න පුළුවන් නම් ඒක Outsource කරන්න ඕන නෑ. හැබැයි ඔයාට හරියට Graphics බැරි නම් එලියෙ ඉන්නව freelancing ලස්සනට වැඩේ කර ගන්න පුළුවන් කට්ටිය. ඒ කට්ටිය ‍එක්ක කතා කරල පොඩි Agreement එකකට එන්න. Hosting / Domains වලදි Trust එක බලල, knowledge එක බලල ඒ කට්ටියගෙ හොඳ provider කෙනෙක් Select කර ගන්න. තියෙන අඩුම එකට නෙමෙයි තියෙන හොඳම එකට යන්න. කැමති නම් peekhosting එකෙන් ගන්න. ගත්තු තීරනේ වරදින්නෙ නෑ ලොවෙත්. ඇති වෙනකන් customers ල ඉන්නව ඔයාට ලංකාවෙ. හැම වෙලාවෙම ඇත්ත කතා කරල, Genuine විදියට වැඩේ මුල ඉඳලම කරගෙන යන්න. after service හොඳටම දීල හොඳ Portfolio එකක් හදා ගන්න. Good Luck.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මුලින්ම ඔයාගෙ Knowledge එක කොතනද තියෙන්නෙ කියල පොඩි idea එකක් ඔයාම ගන්න. Web designing කිව්වට කොයි වගේ customer base එකක්ද, කොයි වගේ Audience එකක්ද Buildup කරන්නෙ කියන එක ගැන කල්පනා කරන්න. උදාහරණයක්. ඔයා දන්නෙ WordPress විතරයි කියල හිතමු. එතකොට ඔයාට ටාගට් කරන්න බෑ POS System ඕන කට්ටිය. අන්න ‍ඒ වගේ.
    ඕකත් ගැටළුවක් නොවේ මම දන්න කිහිපදෙනෙක් ඉන්නවා එයාලා දන්නේ Wordpress විතරයි හැබැයි හැමදේම ගන්නවා Client ලා ඉල්ලන්නේ මොකක් ද ඒ ඔකොම ගන්නවා අරන් Sub දෙනවා වෙන අයට. දැන් එයාලට ලගට වැඩටම අරන් තියෙනවා ඒ වැඩ කරන අය Team එකක් විදියට හදලා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    තියෙනවා https://lankawebhosting.net දෙකම කරනවා. එක ඉතින් වෙබ් එක විතරයි දැන් දෙකම එකතු කරලා තියෙන්නේ එක billing system එකක් තියෙන්නේ දැන්
    2000-2010 වගේ කාලේ ලංකාවේ ප්‍රකටම අන්තර්ජාල සේවා සපයන අතරමැදි සමාගම නේද ඕක? ඔබතුමා එහි හිමිකරු කියලා දැනගැනීම සතුටට කරුණක්.

    මම පාසැල් යන අවදියේ අන්තර්ජාලයට පිවිසුනේ ඔබතුමාගේ සමාගමේ සේවය හරහා එසේනම්.