අපි ටීම් එකක් අලුත් Web design business එකක් පටන් ගන්න අදහසක් තියෙනව .
අපේ රටේම Clients ලව හොයාගන්න පුලුවන් ක්රම ගැන අදහසක් දෙන්න පුලුවන්ද.
Thank you so muchfacebook marketing
advertising (commercial media /paper/TV)
good luck bro.

උබට තව හොස්ටින් එකක් තිබ්බා නේද? සිලෝන් වෙබ් හරි ලංකා වෙබ් හොස්ටින් හරි වගේ එකකින්. ඒක නැද්ද දැන්?ෆේස් බුක් එකේ Ad Boost කරන්න
Group වල පොස්ට් දාන්න
හරියට හැමෝමටම මුල ඉදලා Service එක දෙන්න එතකොට එයාලා තව අයට ඔයාව recommend කරනවා. එහෙම තමයි.
Hosting / VPS ඕනම් අපේ Company එකෙන් ගන්න. ඩිවි හොස්ටින් - https://www.divvyhosting.lk
තියෙනවා https://lankawebhosting.net දෙකම කරනවා. එක ඉතින් වෙබ් එක විතරයි දැන් දෙකම එකතු කරලා තියෙන්නේ එක billing system එකක් තියෙන්නේ දැන්උබට තව හොස්ටින් එකක් තිබ්බා නේද? සිලෝන් වෙබ් හරි ලංකා වෙබ් හොස්ටින් හරි වගේ එකකින්. ඒක නැද්ද දැන්?
ඕකත් ගැටළුවක් නොවේ මම දන්න කිහිපදෙනෙක් ඉන්නවා එයාලා දන්නේ Wordpress විතරයි හැබැයි හැමදේම ගන්නවා Client ලා ඉල්ලන්නේ මොකක් ද ඒ ඔකොම ගන්නවා අරන් Sub දෙනවා වෙන අයට. දැන් එයාලට ලගට වැඩටම අරන් තියෙනවා ඒ වැඩ කරන අය Team එකක් විදියට හදලා.මුලින්ම ඔයාගෙ Knowledge එක කොතනද තියෙන්නෙ කියල පොඩි idea එකක් ඔයාම ගන්න. Web designing කිව්වට කොයි වගේ customer base එකක්ද, කොයි වගේ Audience එකක්ද Buildup කරන්නෙ කියන එක ගැන කල්පනා කරන්න. උදාහරණයක්. ඔයා දන්නෙ WordPress විතරයි කියල හිතමු. එතකොට ඔයාට ටාගට් කරන්න බෑ POS System ඕන කට්ටිය. අන්න ඒ වගේ.
2000-2010 වගේ කාලේ ලංකාවේ ප්රකටම අන්තර්ජාල සේවා සපයන අතරමැදි සමාගම නේද ඕක? ඔබතුමා එහි හිමිකරු කියලා දැනගැනීම සතුටට කරුණක්.තියෙනවා https://lankawebhosting.net දෙකම කරනවා. එක ඉතින් වෙබ් එක විතරයි දැන් දෙකම එකතු කරලා තියෙන්නේ එක billing system එකක් තියෙන්නේ දැන්