නෑ 2018 මම මේක පටන් ගත්තේ අපි Hosting විතරයි කරන්නේ , ඔයා කියනවා ඇත්තේ lanka com ගැන2000-2010 වගේ කාලේ ලංකාවේ ප්‍රකටම අන්තර්ජාල සේවා සපයන අතරමැදි සමාගම නේද ඕක? ඔබතුමා එහි හිමිකරු කියලා දැනගැනීම සතුටට කරුණක්.
මම පාසැල් යන අවදියේ අන්තර්ජාලයට පිවිසුනේ ඔබතුමාගේ සමාගමේ සේවය හරහා එසේනම්.