Questions අලුත් Web design business එකක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,309
    12,844
    113
    38
    2000-2010 වගේ කාලේ ලංකාවේ ප්‍රකටම අන්තර්ජාල සේවා සපයන අතරමැදි සමාගම නේද ඕක? ඔබතුමා එහි හිමිකරු කියලා දැනගැනීම සතුටට කරුණක්.

    මම පාසැල් යන අවදියේ අන්තර්ජාලයට පිවිසුනේ ඔබතුමාගේ සමාගමේ සේවය හරහා එසේනම්.
    නෑ 2018 මම මේක පටන් ගත්තේ අපි Hosting විතරයි කරන්නේ , ඔයා කියනවා ඇත්තේ lanka com ගැන
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    නෑ 2018 මම මේක පටන් ගත්තේ අපි Hosting විතරයි කරන්නේ , ඔයා කියනවා ඇත්තේ lanka com ගැන
    ඔව් සර්. ඔබතුමා එම සමාගමේද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    කුහක කමට කියනවා නෙමෙයි, එත් ඕක හරියන්නේ නැහැ බන්..

    ලංකාවේ උන් එක්ක ඔය රෙද්දවල් හරියන්නේ නැහැ..පුළුවන් නම් හොද ඩිසයින් ටිකක් ගහල අප්වර්ක්, ෆ්‍රීලාන්සර් වගේ ඒවයෙන් ප්‍රොජෙක්ට් අරන් කරන්න..

    ලංකාවේ මිනිස්සු හෙන ගොබ්බයි..උබ එහෙම කරනවා නම් corporate ලෙවෙල් එකෙන් ලොකුම සයිට්ස් ටිකක් සෙට් කරගෙන මහපරිමානෙන් කරන්න ඕනේ,,එත් එක කරන්න ලේසි නැහැ දේශපාලනය, contacts වගේ ඒවා නැතුව,,මොකද ලංකාවේ ලොකුවටම සල්ලි ගැවසෙන බිස්නස් සහ ඕනේ බිස්නස් එකක ලොකුවටම සල්ලි කඩාගන්න පුළුවන් areas උන් අල්ලන් ඉවරයි බන්..
     
    • Like
    Reactions: dirtybutterfly