අලුතින් කොණ්ඩෙ වැවෙන්න මොනාද තියෙන්නෙ ?

Vichita

Member
Oct 1, 2016
39
38
0
Sri Lanka
අලුතින් කොණ්ඩෙ වැවෙන්න මොනාද තියෙන්නෙ ?

මගේ කොන්ඩෙ දැන් අවුරුදු 5/6 කට විතර කලින් හොදටම යන්න ගත්තා, doctors ගොඩකට පෙන්නලා දැන් යන එක shape එකේ පොඩ්ඩක් අඩු කරලා තියෙන්නෙ. ඒත් ගොඩක් කොන්ඩෙ අඩුයි ගියපු යැමට.
මොනාහරි තියන්වද කොන්ඩෙ අලුතින් වවාගන්න එකක් ? තෙලක් හරි vitamin හරි මොනාහරි වැඩ කරන එකක් ?
තැඹිලි තෙල්, බෘන්ගමාලක තෙල් වගේ එවා අහලා තියනවා. කවුරු හරි ගාලා තියන්වද මෙවා ?
 

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මචං කොන්ඩෙ යනවට බෙහෙත් තියනවා. බට් 100% යන එකනම් නවතිනවද දන්නෙ නැහැ. උබට කොන්ඩෙ හොදටම ඕනනම් හිටවපන්. සුරාජ් මාපා කරා වගේ.:yes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    මගෙත් යනවා බං, කොන්ඩෙ යනවට නම් ඕන තරම් බෙහෙත් තියෙනවා, ඒත් අලුතෙන් එන්න නම් බෙහෙත් නැ වගේ බං, හිටවන්න තමයි වෙන්නෙ.