අලුතින් පෝන් එකක් ගත්තාම

SteelTitan

Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    අලුත් පෝන් එකක් ගත්තා ඒකට කලින් පාවිච්චි කරපු පෝන් එකේ gmail එක නෙමේ දුන්නෙ දැන් අර Chrome එකේ තිබුන Bookmarks, saved Passwords, Saved මුකුත් නෑ පරන gmail එකෙන් අලුත් gmail එකට ඒ ටික share කරගන්න විදියක් නැද්ද (Computer එකෙන් කරන වැඩ කියන්න එපා මන් ලග ඒකක් නෑ)

    තව මොනවද අලුතින් පෝන් එකක් ගත්තාම කරන්න දේවල් තියෙන්නෙ Samsung M11 එකක් ගත්තෙ
    පෝන් එකට දාලම එන සමහරක් වැඩකට නැති app uninstall කරන්න බැනේ ඒවගෙනුත් ඉඩ ගන්නවනෙ පෝන් එකේ
     
    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    Chrome account එකෙන් logoff වෙලා ඔයාගේ පරණ account එකෙන් ආයේ log වෙන්න එතකොට හරි යයි
    බෑනෙ එතකොට හලෝ ආය පරන gmail එකමන පාවිච්චි කරන්න වෙන්නෙ
    you can add several google accounts
    🤔?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Chrome ekt deela tyna account eken phone eke chrome ekt log wend ( browser ekt gyhn settings wl athi). ethkt hri.
    අලුත් පෝන් එකක් ගත්තා ඒකට කලින් පාවිච්චි කරපු පෝන් එකේ gmail එක නෙමේ දුන්නෙ දැන් අර Chrome එකේ තිබුන Bookmarks, saved Passwords, Saved මුකුත් නෑ පරන gmail එකෙන් අලුත් gmail එකට ඒ ටික share කරගන්න විදියක් නැද්ද (Computer එකෙන් කරන වැඩ කියන්න එපා මන් ලග ඒකක් නෑ)

    තව මොනවද අලුතින් පෝන් එකක් ගත්තාම කරන්න දේවල් තියෙන්නෙ Samsung M11 එකක් ගත්තෙ
    පෝන් එකට දාලම එන සමහරක් වැඩකට නැති app uninstall කරන්න බැනේ ඒවගෙනුත් ඉඩ ගන්නවනෙ පෝන් එකේ
    mn nn issellm update tynwa nn balala update krla reset krnwa mn, et psse wdk nthi apps ain krnwa/disable
     
    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    Chrome ekt deela tyna account eken phone eke chrome ekt log wend ( browser ekt gyhn settings wl athi). ethkt hri.

    mn nn issellm update tynwa nn balala update krla reset krnwa mn, et psse wdk nthi apps ain krnwa/disable
    ඉතින් එතකොට පරන account එකමනෙ? මට අලුත් account එකට පරන Data ටික ගන්නයී ඕනෙ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    බෑනෙ එතකොට හලෝ ආය පරන gmail එකමන පාවිච්චි කරන්න වෙන්නෙ

    🤔?
    chrome account එකෙන් logoff වෙලා පරණ ඊකෙන් ලොග් වෙන්න එතකොට ඔක්කොම save වෙනවා. පස්සේ user switch කරන්න එතකොට හරි
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    පෝන් කියන්න එපා බං. එතකොට මතක් වෙන්නේ porn
    ඒ නිසා ෆෝන් කියපං. ඔය ෆ අකුර හදුන්වලා දීලා තියන්නේ ඒකට.
     
    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    phone eke google account eka neme, chrome eke account ekk tynw apit data sync krnn puluwn, oyge dn chrome eke tyn account eka chrome ekt dgnd ethkt hri
    තේරෙන්නෑ අප්පා
    chrome account එකෙන් logoff වෙලා පරණ ඊකෙන් ලොග් වෙන්න එතකොට ඔක්කොම save වෙනවා. පස්සේ user switch කරන්න එතකොට හරි
    ඒකනම් ටිකක් හරි තේරුනා බලමු
    M11 එක කීයකටද ගත්තෙ?
    24,990 /=
    පෝන් කියන්න එපා බං. එතකොට මතක් වෙන්නේ porn
    ඒ නිසා ෆෝන් කියපං. ඔය ෆ අකුර හදුන්වලා දීලා තියන්නේ ඒකට.
    ඒ ඔයාගෙ කැත හිත😀
     
    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    මෙහෙම තේරුම් කරලා දෙන්නකො
    පරන Data තියෙන Mail එක 'A'
    අලුත් ෆෝන් එකේ Mail එක 'B'
    මට ඕනෙ නෑ පරන Mail එක අලුත් පෝන් එකේ Chrome එකට, ඒ උනාට ඒකෙ තිබුන password, Bookmark දාගත්ත site අලුත් පෝන් එකේ chrome එකට ඕනෙ
    phone eke google account eka neme, chrome eke account ekk tynw apit data sync krnn puluwn, oyge dn chrome eke tyn account eka chrome ekt dgnd ethkt hri

    chrome account එකෙන් logoff වෙලා පරණ ඊකෙන් ලොග් වෙන්න එතකොට ඔක්කොම save වෙනවා. පස්සේ user switch කරන්න එතකොට හරි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,445
    113
    Colombo, Sri Lanka
    මෙහෙම තේරුම් කරලා දෙන්නකො
    පරන Data තියෙන Mail එක 'A'
    අලුත් ෆෝන් එකේ Mail එක 'B'
    මට ඕනෙ නෑ පරන Mail එක අලුත් පෝන් එකේ Chrome එකට, ඒ උනාට ඒකෙ තිබුන password, Bookmark දාගත්ත site අලුත් පෝන් එකේ chrome එකට ඕනෙ
    ඉස්සෙල්ලාම ඔක්කොම chrome account වලින් log off වෙන්න දැන් A account එකෙන් ලොග් වෙන්න. සින්ක් කරන්නද ඇහුවම OK කරන්න. දැන් පරණ setting ඔක්කොම restore වෙයි. පස්සේ ආයේ browser එකට ලොග් වෙන්න. දැන් google homepage එකේ ඔයා ලොග් වෙලා ඉන්න account A එක පෙන්නනවා. එතනින් account log off වෙලා Add account යන්න ගිහින account B එකෙන් ලොග් වෙන්න

    account අතර මාරු වෙන විදිහ

    SteelTitan

    Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    ඉස්සෙල්ලාම ඔක්කොම chrome account වලින් log off වෙන්න දැන් A account එකෙන් ලොග් වෙන්න. සින්ක් කරන්නද ඇහුවම OK කරන්න. දැන් පරණ setting ඔක්කොම restore වෙයි. පස්සේ ආයේ browser එකට ලොග් වෙන්න. දැන් google homepage එකේ ඔයා ලොග් වෙලා ඉන්න account A එක පෙන්නනවා. එතනින් account log off වෙලා Add account යන්න ගිහින account B එකෙන් ලොග් වෙන්න

    account අතර මාරු වෙන විදිහ

    Chrome account එකෙන් logoff වෙලා ඔයාගේ පරණ account එකෙන් ආයේ log වෙන්න එතකොට හරි යයි 2

    ilagata aluth eken log wenna,

    parana account ekath ohe thibunawe

    --

    nathanan bookmark tika export karagnna.
    අන්න ඔහොම තේරෙන සිංහලෙන් කියන්න එපැයී කලින්😁
    Thanks 😘💙
     
    • Like
    Reactions: NRTG