අලුතෙන් ආපු එවුන් තමා මේක කන්නේ,,,,

Status
Not open for further replies.

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කමක් නැ,,,,
    මම උබේ ඔක්කොම දන්නවා හරිද?
    උබ මේකේ එක එකාව කොටවපු හැටි, උබේ ෆේක් ටික,,,,,

    කියහන්කො බලන්න මගෙ ඔක්කොම ටික.. එක ෆේක් එකක්..?
     
    Dec 24, 2012
    24
    2
    0
    c3zB3.png


    මම කියන දෙ හරි කියන්න මෙන්න සාක්ෂි,,,,,
     
    Dec 24, 2012
    24
    2
    0
    මැරුම් නොකා දාපන්. නැත්නම් අනිත් එවුන් කියන්නෙ මේක මගෙ වැඩක් කියලා:growl:

    මම නිතරම ත්‍රෙඩ් දානව සමහර ඒවට රෙප් 500+ ලැබෙනවා,, පෝස්ට් 10000ත් කිට්ටුයි

    උබ කොහොමත් කරන්නේ එහෙම වැඩනේ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ දැන් ඇවිත් අවුරුධු 2ක්,,,
    එත් පොස්ට් 6000යි...
    එත් බලපන් අලුතෙන් ආපු එවුන් අවුරුධ්ධෙන් 10000ක් ගහනවා.....
    නිකන්ම උබ කැපෙනවා....
    එනිසා උබත් සප් එක දියණ උබේ තැන තියා ගන්න නම්...
    මොන තැන්ද බන්,අලුතින් අපු එවුන් 10000 බැරිනම් විසිදාහක් ගැහුවත් මටනම් කමක් නැ,
    මම එළකිරි එන්නෙ මට එළකිරි එකේ තැනක් හදා ගන්ඩ නෙමේ.
    ඕව අපි හිතින් මවා ගන්ඩ හදන මල විකාර.
     
    Dec 24, 2012
    24
    2
    0
    මොන තැන්ද බන්,අලුතින් අපු එවුන් 10000 බැරිනම් විසිදාහක් ගැහුවත් මටනම් කමක් නැ,
    මම එළකිරි එන්නෙ මට එළකිරි එකේ තැනක් හදා ගන්ඩ නෙමේ.
    ඕව අපි හිතින් මවා ගන්ඩ හදන මල විකාර.

    අනේ පලයන් බන් යන්න....
    උබ මේකේ ජනප්‍රිය වෙන්න කිඉයක් ජාති නම් කරාද?
    මම නම් ඒ ඔක්කොම දන්නවා.....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    :lol::lol:
    ඇයි දැන් උබේ එලකිරි එකේ උබේ තැන නැති වෙලා ද?:eek:
     
    Dec 24, 2012
    24
    2
    0
    ගමයා;14125218 said:
    oya widiyata talk dena set ekak meke hitiya un okkoma pennuwa :lol:

    ඇයි උබ මේකේ හෙන පොරක්ද?
    එක එකාව ගෙදර යවන්න....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනේ පලයන් බන් යන්න....
    උබ මේකේ ජනප්‍රිය වෙන්න කිඉයක් ජාති නම් කරාද?
    මම නම් ඒ ඔක්කොම දන්නවා.....
    දැන් මම මේකේ ජනප්‍රියයිද :nerd: කවුද බන් මාව අදුරන්නෙ ??
    අඩුමගානේ මගේ ඇත්ත නමින්වත්? :confused:
    එකයි කියුවේ ඕව හිතින් මවා ගන්ඩ හදන මල විකාර කියල.දැන් මම ජනප්‍රිය වෙන්ඩ මොනවද කොරේ? :rolleyes::rolleyes:
     
    Dec 24, 2012
    24
    2
    0
    දැන් මම මේකේ ජනප්‍රියයිද :nerd: කවුද බන් මාව අදුරන්නෙ ??
    අඩුමගානේ මගේ ඇත්ත නමින්වත්? :confused:
    එකයි කියුවේ ඕව හිතින් මවා ගන්ඩ හදන මල විකාර කියල.දැන් මම ජනප්‍රිය වෙන්ඩ මොනවද කොරේ? :rolleyes::rolleyes:

    අනේ පලයන් බන් යන්න.......
     
    Status
    Not open for further replies.