අලුතෙන් ආපු මැනේජර්
මේක මේ උනේ අපේ හිතවටෙක්ට, දුරකථන සංවාදයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් අලුත් මැනේජර්ව පිලිඅරන් තියෙන්නේ මෙහෙමයි
යාලුවා - හලෝ
මැනේජර් -මම අහවලා කතාකරන්නේ. ඔයා කොහෙද ඉන්නේ?
යාලුවා - මම තේ එකක් බොන්න ආවා. මොක්දද වෙන්න ඕනා
මැනේජර් - ඇයි තේ බොන්න යන්නේ

යාලුවා - වැඩ නෑ තේ බොන්න ආවා.
මැනේජර් - මම තමයි අහවල් එකට මැනේජර් , උබලට අහවලා පඩි ගෙවන්නේ ඔය තේ බොන්න යනවටද?
යාලුවා - උබ අම්මට %^&%$න් , තෝ මොන %^&&*ට මැනේජර් උනත් මට වැඩක් නෑ යකෝ......

මැනේජර් -හෑ..............................
මේ මේ , මම විහිලුවට ඇහැව්වේ

Last edited: