අලුතෙන් ආපු මැනේජර්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අලුතෙන් ආපු මැනේජර්

    මේක මේ උනේ අපේ හිතවටෙක්ට, දුරකථන සංවාදයක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් අලුත් මැනේජර්ව පිලිඅරන් තියෙන්නේ මෙහෙමයි

    idiot-big.jpg

    යාලුවා - හලෝ
    මැනේජර් -මම අහවලා කතාකරන්නේ. ඔයා කොහෙද ඉන්නේ?
    යාලුවා - මම තේ එකක් බොන්න ආවා. මොක්දද වෙන්න ඕනා
    මැනේජර් - ඇයි තේ බොන්න යන්නේ :growl::growl:
    යාලුවා - වැඩ නෑ තේ බොන්න ආවා.
    මැනේජර් - මම තමයි අහවල් එකට මැනේජර් , උබලට අහවලා පඩි ගෙවන්නේ ඔය තේ බොන්න යනවටද?
    යාලුවා - උබ අම්මට %^&%$න් , තෝ මොන %^&&*ට මැනේජර් උනත් මට වැඩක් නෑ යකෝ......:angry::angry::angry:

    මැනේජර් -හෑ..............................

    මේ මේ , මම විහිලුවට ඇහැව්වේ

    :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: dinchad

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol: :lol:

    ඕවා හොඳ වැඩ නම් නෙමේ..මාත් ජොබට ගිය අලුත මාසෙට ලැබෙන නිවාඩු ටික ලෙව කකා එකතු කලේ අවුරුද්ද අන්තිමට එක පාර අරන් දාන්න.. ට්‍රේනින් කාලේ මාසෙට එක half-day එකයි එක ලෙඩ නිවාඩුවයි දෙන්නේ..ලෙඩ නිවාඩු ටික නම් අර ගත්තා ඒත් අර හව් ඩේ ටික එකතු කලා..ඔන්න දෙසැම්බර්මාසෙත් ආවා නිවාඩු ෆුල් ඩේ 3ක් ගත් හැකි ඔක්කොම..ඉතින් මැනේජර් ට කියලා කලින්ම සිස්ටම් එකටත් ඇඩ් කර ගත්තා..කොහොම හරි මම නත්තල් නිවාඩුවයි ඔය නිවාඩු 3යි එක පාර අහුවෙන්න එක ළඟ දවස් 3ක් දැම්ම.. ඔහොම ඉන්නකොට මාව නිවාඩු වලට සතියක් තියෙද්දි වෙන ප්‍රොජෙක් එකකට වැ‍ටුණා..

    ඒකේ ඉන්නේ වෙන මැනේජරයෙක් ඌ මහ එපාම කරපු එකෙක්..කොහොම හරි ඉතින් මම මගේ කලට වෙලාවට නිවාඩු ටික අරන් පවුලේ කට්ටියත් එක්ක හොඳ ට්‍රිපක් ගහලා ඊළඟ දවසේ වැඩට ආවා..

    මට මතක විදියට සඳුදා මම ඇතුලට එනකොට මූස්පාත්තුවා වගේ මුලිච්ච් උනේ අර අලුත් ප්‍රොජෙක්ට් එකේ මැනේජරයව..
    මම :- ගුඩ් මෝනින්..
    මැනේජර් :-- හ්ම්...
    මම :- (නොදකින් මූසලයා තොට ගුඩ්.මෝනින් කියුවම හින වෙන්නවත් බැරිද..මගේ සතියම ඉවරයි..)
    මැනේජර් :- ඇයි දවස් 3ක් වැඩට නාවේ..
    මම :- ආහ් මම ගියා නේ ට්‍රිප් එකක්..
    මැනේජර් :- හෑහ්......
    මම :- ඔව්..පවුලේ කට්ටියත් එක්කම ගියා..කතරගමට ගිහින් එතනින්.......(ඔහොම ගිය දිහාව කියුවා..)
    මැනේජර් :- කාට කියලද ට්‍රිප් එක ගියේ..
    මම :- හෑහ්... (කාටවත් කියන්නේ කොහොමද මුන් වැඩට එනකොට දොදොල්..එටේ නෙති ඒවා ගේන්න කියනවා.)
    මැනේජර් :- දැන් කවුද ඔච්චර රවුමක් ගහන්න නිවාඩු දුන්නේ..
    මම :- මම වැඩට ආපු දවසේ ඉඳන් ප්ලෑන් කරලා කලින් මෑනේජර් ට කියලා ඉල්ල ගත්තේ කියුවා.
    මැනේජර් :- මම නම් ඇපෲව් කරන්නේ නෑ..
    මම :- ඔයාට කරන්න දෙයක් නෑ ඒක මම කලින් කෙනාට කියලා කරවන් ඩේටා-බේස් දාලා කන්ෆම් කරගෙනත් ඉවරයි..
    මැනේජර් :- පොර එතනම ජබුක්... (මූට මාත් එක්ක අම්බානකට මල පැන්නා..මගේ පඩියට වැඩේ දෙනවා කියල ගියත් පොරට මොකුත් කරන්න බැරි උනා)

    එදා සිට මම ජොබෙන් අයින් වෙනකන්ම ඌත් එක්ක ගේම තමා..අපිට අන්තිමට නීතියක් ගෙනවා වැඩට ආවම PC එකක් නැටි උනොත් ඔ‍ෆිස් එකේ තියෙනම ඕනම කෙනෙක් ගේ PC එක ගන්න පුලූවන් කියලා..මම එනකොට හැමදාම හිස් වෙලා තියෙන්නේ මැනේජරයගේ එක විතරයි.:P:P:P .ඉතින් පොර මට PC එකක් හොයල දෙනකන් මම නැඟිටින්නේ නෑ සිට් එකෙන්..

    පච්..බං. මං ඒ මිනිහට දීපු වදයක් මම අස් උන දවසේ පොරට මොන වගේ සතුටක් හිතට දැනෙන්න ඇද්ද...:rolleyes::rolleyes::rolleyes:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    pattaaaaaaaaaa group of company hinda hodai nattam umba kapothi....:lol::lol:
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක

    එල කොල්ලෙක්නෙ බන් උඹ... ඔන්න රෙප් වලින් දමල ගැහුවා
    rep කලින් දීලලු බන්:(