ado mekai seen eka man oya form tika gatta man kiwwa grameta meka yawanna kiyala uu kiwwa ambaneka kal yayi enna eka dawasin karanna yanna kiyala baragatte na. dan seen eka thiynne tikak kal parana system ekata photo gahuwe nov kalin mase. dan aluth system eka nisa aluth photo illaida ban parana photo tike athsan hitan gahala thiynnewelawak thibbe nathi nisa yanna bari una, gramayat kiwwa kochchara kal giyat kamak na kiyala
වෙලා තිබුණොතින් මම ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් හොයලා දාන්නම්..
එක දවසින් හදන අයටනම් ලියකියවිලි ටික අතට දෙනවා.. හැබැයි කල් යනවා කියලා භාර නොගෙන ඉන්න බෑ..
machan GS gen da form eka ganna ona,
eya fill karala denawada?
mage ID eka clear nehe


ඔව් මචන්..
එයාම තමයි ඔක්කොම ෆිල් කරලා තියෙන්නේ.. උප්පැන්නෙයි, උප්පැන්න කොපියයි, ෆොටෝස් ටිකයි, බොඳ වෙච්ච අයි.ඩී එකයි අරගෙනම ගිහින් හම්බ වෙන්න.. ඉතුරු ටික ඉතින් ග්‍රාම සේවගේ අතේ තියෙන්නේ..
ග්‍රාම සේවකගෙන් විස්තර අහන්න එක පාරකුයි, ෆොටෝ ටිකයි උප්පැනෙ කොපියයි අරගෙන තව පාරකුයි යන්න ඕනෙ නැති නිසයි මමත් ගෙදරට මැසේජ් දදා අපේ අම්මගෙන් විස්තර අහ අහ මෙතන දැම්මේ..
නෑ බං ග්‍රාම සේවක පුරවලා භාර දුන්නු ෆෝම් එකේ කේස් එකක් වෙලා තිබුණේ.. ආයෙ ඇවිත් ග්‍රාම සේවකව හම්බවෙලා ආයේ ෆෝම් එක යවලා මොකද්දෝ මළ ඉලව්වක් කරගෙන තිබුණා..
ග්‍රාම සේවකගේ අතින් තමයි වැරැද්ද වෙලා තිබුණේ..

ado mekai seen eka man oya form tika gatta man kiwwa grameta meka yawanna kiyala uu kiwwa ambaneka kal yayi enna eka dawasin karanna yanna kiyala baragatte na. dan seen eka thiynne tikak kal parana system ekata photo gahuwe nov kalin mase. dan aluth system eka nisa aluth photo illaida ban parana photo tike athsan hitan gahala thiynnewelawak thibbe nathi nisa yanna bari una, gramayat kiwwa kochchara kal giyat kamak na kiyala
හරි නම් අයදුම්කරු විසින්ම පුරවන්න දෙන්න ඕනේ බන්![]()

හරි නම් අයදුම්කරු විසින්ම පුරවන්න දෙන්න ඕනේ බන්.අපි ඔය වගේ වැරැද්දක් උනාම බනින්නේ ග්‍රාම නිලධාරිට නේ.එයා ඒක පුරවල දෙන්න ඇත්තේ උඹල පුරවනකොට වරදියි කියල.![]()
අපේ අම්මා ඉතින් කට්ට කාගෙන ගිහින් වැඩේ කරගෙන තිබුණා.. 
මුලින්ම මචන් උප්පැන්න සහතිකේ ඔරිජිනල් එකයි, ඒකෙම කොපියකුයි, අයි.ඩී සයිස් ෆොටෝස් තුනකුයි අරගෙන ග්‍රාමසේවක මහත්තයව හරි නෝනව හරි හම්බ වෙන්න ඕනේ. අයි.ඩී ෆොටෝස් ගන්නකොට අලුත් අයි.ඩී එකේ ප්‍රමිතියට ෆොටෝ එක ගන්න.. ස්ටූඩියෝ වල උන් සාමාන්‍යෙන් දැන් දන්නවා ඇති සීන් එක..
ඊට පස්සේ ග්‍රාම සේවකම අදාළ ෆෝම් ටික පුරවලා එයාම තමයි අයි.ඩී ඔෆිස් එකට තොරතුරු ටික යවන්නේ.. තියෙන අයි.ඩී එක අරගෙන ඒ වෙනුවට තාවකාලිකව අර ගෙනිච්ච ෆොටෝ එක අලවපු චූටි චිට් එකක් දෙනවා ස්ටිකර් එකක් අලවපු.. ඒක තමයි අපේ හඳුනා ගැනීමේ අංකය වෙන්නේ.. ඊට පස්සේ අයි.ඩී එක තැපැල් මාර්ගෙන් ගෙදරට ලැබෙනවා.. (අපේ අම්මගේ අයි.ඩී එක තැපෑලෙන් ආවේ නැති නිසා අයි.ඩී ඔෆිස් එකටම ගිහින් බැලුවාම තමයි ග්‍රාමසේවක කෙළපු බුල මාට්ටු උනේ ඉලක්කම් වරද්දලා..මනුස්සයෙකුට ඉලක්කමක් වරදින එක සාමාන්‍ය දෙයක් කියලා හිතලා හිත හදාගෙන ආයි ග්‍රාමසේවකව හම්බ වෙලා ඒක නිවැරදි කරගෙන ගිහින් තමයි ඈපි අම්මානම් අයි.ඩී එක අරන් තිබුණේ අයි.ඩී ඔෆිස් එකෙන්.)
එක දවසින් වැඩේ කර ගන්නවනම් අදාළ ලියකිවිලි ටික ග්‍රාම සේවක අපේ අතට දෙනවා තමන්ට අයත් ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් සීල් එකක් ගහගෙන අයි.ඩී ඔෆිස් එකට යන්න කියලා.. ඒ ටික පිළිවෙලට භාර දුන්නාම එක දවසින් ගන්න පුලුවන් ගාණක් ගෙවලා..
මුලින්ම උප්පැන්නේ එහෙම ලෑස්ති කරගෙන ෆොටෝස් ටික අරගෙන ග්‍රාම සේවකව හම්බ වෙන්න.. එයා වැඩේ කරන හැටි පැහැදිලිව කියලා දෙයි..

අපි බැන්නේ නෑ බං..අපේ අම්මා ඉතින් කට්ට කාගෙන ගිහින් වැඩේ කරගෙන තිබුණා..
ඉලක්කමක් වරදින එක වෙන්න පුලුවන් දෙයක්නේ අපිට උනත්..
