අලුතෙන් එන websites ගෙන දෙන ගනිමු...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
6. www.coralcdn.org

මේ site එකෙන් එකෙන් පුළුවන් අපිට ඕනෑම වෙබ්සිටේ එක status එක බලන්න...
ඒ කිව්වේ site
traffic එක කොහමද... අපිට අදාල site එකෙන් download කරන්න පුළුවන් තරම් වාතාවරණයක් තියනවද...
අපේ internet ස්පීඩ් එක අනුව අදාල site එකට එකට log වෙන්න පුලුවන්ද ආදිය විස්තර දෙනගන්න පුළුවන්....

webho.jpg

 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
7. www.wetransfer.com

මේකෙන් පුළුවන් ඕනෑම size file එකක් transfer කරන්න...
සාමානයෙන් email එකකින් උනත් 25mb එකට වැඩ වැඩි file එකක් transfer කරන්න බැ.. හෙබෙඉ මේ site එක හරහා ඕනෑම size file එකක් ට්‍රාන්ස්ෆෙර් කරන්න පුළුවන්...

film එකක් උනත් ට්‍රාන්ස්ෆෙර් කරන්න පුළුවන්...

50355400.jpg
 
  • Like
Reactions: TwoTone

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
Ek යාලුවන්ගෙන් ඉල්ලන්න කැමති ඔයගොල්ලන්ගේ blogs මොනහරි තියනවනම් මෙතන පොස්ට් කරන්න...
එක ඔයගොල්ලන්ගේ බ්ලොග් එකටත් හොද publicity එකක් වෙය්... ඒ වගේම මේ thread එක ඉස්සරහට් ගෙනියන්නත් උදව් wei ..
බැරි උනොත් Bump එකක් හරි දාල යන්න.....